2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
නිසල වෙලා හද - නාමල් උඩුගම

අපේ අයියගේ paint work ෂොප් එකේ වැඩ කරනවා නාමල් උඩු ගමගේ ගමේ ඉන්න කෙනෙක්..ඒ අයිය කියපු විදියට නාමල් උඩු ගම යාලු වෙලා හිටපු ගනු ළමයට good morning ටෙචේර් කියපුවාම rs5 දෙනවලු ඒ අයියට.. ඒ ගනු ළමයට සල්ලි තිබුනලු හොද කුලෙක එක්කෙනෙක් ලු එක හින්දා ගෙදරින් විරුද්ද වෙලා..නාමල් ඒ කලේ ගායකයෙක් නෙමෙයි.. එක හින්දා ඒ ගනු ළමය වස බිලා මැරිලා.. නාමල් උඩුගම මේ සින්දුව කියන්නේ ඒ ගනු ළමය වෙනුවෙන්.. නාමල් ගේ ගොඩක් සින්දු කියන්නේ තමන් ආදරය කරපු තමන්ට නොලැබුණු ගනු ළමය වෙනුවෙන්


bump ....මටත් මේ සිංදුව ඕන...එකෙන්ම:yes::yes::D
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :sorry: අපිට යන්න වෙනෝ ... :sorry:
    :love: සුභ රාත්‍රියක් වේවා හැමෝටම :love:
    :D පස්සේ සෙට් වෙමු ! :D


    11.gif