2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
A. සිරියා;18552011 said:

2z6dpgz.jpg
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහේ යන්නද.. හංගපුවගෙන් ටිකක් ගනින්කෝ..
    අපිත් කන බොන මිනිස්සු යකෝ...:sorry:
    කෝ මේ ප්‍රගතියක් නෑනේ.. තාම කෑන් එකෙන් බාගයකටත් වඩා ඉතුරුයි... ගනින් ගනින් මෙන්න

    ත්‍රයිලෝක විජයපත්‍ර නැතෙයි?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18552033 said:
    කෝ මේ ප්‍රගතියක් නෑනේ.. තාම කෑන් එකෙන් බාගයකටත් වඩා ඉතුරුයි... ගනින් ගනින් මෙන්න

    ත්‍රයිලෝක විජයපත්‍ර නැතෙයි?

    ත්‍රයිලෝක විජයපත්‍ර ගේන්න හිටියේ. කොහෙද බං මේ සුදු කිරි අයියලා පාරට පනිනව වැඩීනේ :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ තනූජක කියල කියවලා ආයෙම තනූජක අයියේ කිව්වා. අම්මපා මුන්ගේ ලෝයර්ස්ලට තියෙන බයක්... මල්ලි මේ එක එකාට එක එක විදිහට සලකන්න එපා හරිද... අපේ අය්යත් පොලිසියේ (කෑන් 6කුත් එක්ක :lol:) හරිද.... :frown::frown::frown:
     
    thanujaka

    Well-known member
  • රත්තරං;18552033 said:
    කෝ මේ ප්‍රගතියක් නෑනේ.. තාම කෑන් එකෙන් බාගයකටත් වඩා ඉතුරුයි... ගනින් ගනින් මෙන්න

    ත්‍රයිලෝක විජයපත්‍ර නැතෙයි?

    සෙට් එක වැඩි...
    මෝටාර් එකක් වගේ ඔතන්න අපයි..
    ඉවසපන් පොඩ්ඩක්..:frown:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • රත්තරං;18552050 said:

    :lol: :growl: