අපිට ඇහෙනවා හොදට![]()

අම්මේ මේන් ඇවිල්ල...

මම එල්ලනවට කැමති නෑ..
මැරෙනකන්ම නඩු කියනවටයි කැමති..![]()

අපිට ඇහෙනවා හොදට![]()

අම්මේ මේන් ඇවිල්ල...

මම එල්ලනවට කැමති නෑ..
මැරෙනකන්ම නඩු කියනවටයි කැමති..![]()

රත්තරං;18552050 said:යකෝ තනූජක කියල කියවලා ආයෙම තනූජක අයියේ කිව්වා. අම්මපා මුන්ගේ ලෝයර්ස්ලට තියෙන බයක්... මල්ලි මේ එක එකාට එක එක විදිහට සලකන්න එපා හරිද... අපේ අය්යත් පොලිසියේ (කෑන් 6කුත් එක්ක) හරිද....
![]()

අනේ මන්දා
මොකක් ද දැන්නෑ හේතුව නේ![]()

Same here..මටනන් මොන සිල්වෙක්වත් කතා කරනවා ඇහෙන්නෑ..මට මේ පොඩි සිල්වා කතා කරනවා ඇහෙන්නේ නැහැ....![]()
හැමදාම බලපං කෙල්ලන්ටමයි ඇහෙන්නේ නැත්තේ![]()

Moko?A. සිරියා;18552037 said:

Dup..හරි ඉතිං ඊයේට වඩා අද තරුණ උනේ නෑනේ..
අදත් ඇහෙන්නේ නෑ තමයි ඉතිං..![]()

තරුණ කොල්ලො අස්සෙ ආච්චිල මොකට රිංගනවද මන්ද.....![]()

රිදෙයි කුරු කුරු ගායි.![]()

රත්තරං;18552050 said:යකෝ තනූජක කියල කියවලා ආයෙම තනූජක අයියේ කිව්වා. අම්මපා මුන්ගේ ලෝයර්ස්ලට තියෙන බයක්... මල්ලි මේ එක එකාට එක එක විදිහට සලකන්න එපා හරිද... අපේ අය්යත් පොලිසියේ (කෑන් 6කුත් එක්ක) හරිද....
![]()

ඔව් ඔව් මාත් මේක පැහැදිළිවම හෙලා දකිනවා..මෙච්චර වෙලා හිටියා මගේ නම වත් කිවුවේ නැහැ....ඒ අස්සේ අපට ඇහෙන්නෙත් නැහැ..මට මුණු මුණු ගානවා විතරයි ඇහෙන්නේ....මේකද යහපාලනේ....