ඔව් බන්... දැන් යන්න යන්නෙ
බොහෝම කාලෙකින්. උඹ අදත් වැඩට යන්න කියල යනවයි තව ටිකකින්?

ඔව් බන්... දැන් යන්න යන්නෙ
බොහෝම කාලෙකින්. උඹ අදත් වැඩට යන්න කියල යනවයි තව ටිකකින්?

උපවාශ කරලා මහන්සියි අප්පා....දුවන ලබු කෑල්ලක් නැතෑ...බේක් කොරපු කජු තියේ.

රත්තරං;18551426 said:උපවාශ කරලා මහන්සියි අප්පා....දුවන ලබු කෑල්ලක් නැතෑ...![]()

- මොකෝ තනියම හිනා වෙන්නේ ගුලියක් කාලද