2015- Oct -08- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
නටපං නයි හාමී.....උඹ
නටපං නයි හාමී....
පුප්පා පෙනේ හැඩ- පෙන්නා උඹේ වැඩ
නටපං නයි හාමී....
නටපං නයි හාමී..............
(ගීතය - අභාවප්‍රාප්ත් සිසිර සේනාරත්නයන් ගේ)

තැන්ක්‍යූ.
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

    මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

    මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

    එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

    මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,0
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    animated-gifs-humans-dancing-59.gif