2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා

    cars%20nissan%20skyline%20depth%20of%20field%20nissan%20skyline%20r34%20gtr%201920x1200%20wallpaper_www.wall321.com_90.jpg

    සූර පප්පා පුංචි කාලේ අරිෂ්ට කල්දෙරමට වැටුනා වගේ උඹටත් පොඩි කාලේ මොකක් නමුත් කරදරයක් වෙලා තියෙනවා බන්. ඇම්ඩන්ගේ ඉලාස්ටික් පිස්සුව වගේ තමයි උඹේ කාර් පිස්සුවත් . ඇම්ඩන්ට කසාද බැඳපු දවසේ වෙච්චි දේම වෙනවා උඹටත් අනිවාර්යයි.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. ඕකට බුලට් කීයක් දාන්න පුලුවන්ද මාමේ???

    14

    2. බුලට් වල සයිස් එක එහෙම කොහොමද???

    9 mm

    3. රෙන්ට් එකට දෙනවද???


    :yes:

    රෙන්ට් එකට කීයද දවසට??
    With or Without Bullets??
    ඕකෙන් තියලා මැරුණේ නැත්තන් Money-back Guarantee එකක් දෙනවද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    "A Thousand Years"

    Heart beats fast
    Colors and promises
    How to be brave?
    How can I love when I'm afraid to fall?
    But watching you stand alone,
    All of my doubt suddenly goes away somehow.

    One step closer

    [Chorus:]
    I have died every day waiting for you
    Darling, don't be afraid I have loved you
    For a thousand years
    I'll love you for a thousand more

    Time stands still
    Beauty in all she is
    I will be brave
    I will not let anything take away
    What's standing in front of me
    Every breath
    Every hour has come to this

    One step closer

    [Chorus:]
    I have died every day waiting for you
    Darling, don't be afraid I have loved you
    For a thousand years
    I'll love you for a thousand more

    And all along I believed I would find you
    Time has brought your heart to me
    I have loved you for a thousand years
    I'll love you for a thousand more

    One step closer
    One step closer

    [Chorus:]
    I have died every day waiting for you
    Darling don't be afraid I have loved you
    For a thousand years
    I'll love you for a thousand more

    And all along I believed I would find you
    Time has brought your heart to me
    I have loved you for a thousand years
    I'll love you for a thousand more
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සූර පප්පා පුංචි කාලේ අරිෂ්ට කල්දෙරමට වැටුනා වගේ උඹටත් පොඩි කාලේ මොකක් නමුත් කරදරයක් වෙලා තියෙනවා බන්. ඇම්ඩන්ගේ ඉලාස්ටික් පිස්සුව වගේ තමයි උඹේ කාර් පිස්සුවත් . ඇම්ඩන්ට කසාද බැඳපු දවසේ වෙච්චි දේම වෙනවා උඹටත් අනිවාර්යයි.

    වැරදි වැරදි

    අරිෂ්ට කල්දේරමට වැටුනේ ජිම් පප්පා . . .
    කව්ද ඇම්ඩන්? මොකක්ද ඉලාස්ටික් පිස්සුව කියන්නේ?
    ඇම්ඩන්ට කසාද බැන්ද දවසේ මොකද උනේ?
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    And all along I believed I would find you
    Time has brought your heart to me
    I have loved you for a thousand years
    I'll love you for a thousand more