2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මොකක්ද බං ඌ ටියුබ් කියන්නේ... සත්තු ඉන්න තැනක්ද සත්තු වත්ත වගේ..:lol:

125jfv9.jpg
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න ඉතින් මයිල් කෙලින් වෙන එව්ව දානවා. කාපිය වැලි :rofl:

    :P:P:P:P

    මේ උඹට මතකද දැනට අවුරුදු 5කට විතර කලින් මගේ එකවුන් එකක මොකෙක හරි හැක් කලා. ජී ටී ට කියල පාස්වර්ඩ් රීසෙට් කලා. මටනම් කල ගුණ මතකයි :yes::yes::yes:
    ඉස්සර හිටපු උන්ට මොනව උනාද මන්ද? Mad_Doc කියල අම්බානක් සොෆ්ට්වෙයා දාපු එකෙක් හිටියා. තව ඉන්දියන් පොරක් හිටිය මතකද? මට දැන් උගේ අයි ඩී එක මතකත් නෑ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමහරුන්ගෙ දැන් ලොකු ලයින්....අපිව මතකත් නෑ....හ්ම්ම් හ්ම්ම්
    ආනා.. තුදූ....
    වැඩ තිබුනා බං... එක රේඩියෝ එකක් වත් හරියට අහන්න ආවේ නෑ :baffled: