2016 ඔෆිස් පැකේජ් එක
ගොඩක් උත්සහ කරලා කරලා බැරිම තැන තමා මේ thread එක දාන්න හිතුවේ.
කෙටියෙන්ම කිව්වොත් Microsoft Office 2016 package එකේ 365 Subscription එක දාගන්න තමා ඕනා
දැනට මේකයි තත්වය.....
මං microsoft office 2013 install කරලා තිබ්බේ. ඊට පස්සේ 2016 version එක දැම්මා. ඒක KMSpico දාලා activate කර ගත්තා.
ඒත් ඇත්තටම මට ඕනා කරන්නේ Office 365 Subscription එක. ඒ මොකද කියලා ඇහුවොත් ඇත්තටම powerpoint design idea හින්දා තමා. ඒ feature එක තියෙන්නේ Office 365 Subscription එකට විතරයි.
ඉතින් මචන්ලා දැන් තියෙන ප්‍රශ්න මේවයි.
1. දැනට තියෙන microsoft office proffesional plus එක activate කරලා තියෙන්නේ KMSpico portable version එකෙන්. කොච්චර සැරයක් office package එක uninstall කරලා ආපහු install කරලා බලද්දි office proffesional plus activated වෙලා ඉවරයි. ඒක හින්දා මුලින්ම KMSpico අයින් කරගන්නේ කොහොමද? (මං install කරලා තියෙන්නේ portable version එකෙන් නිසා ඒක install කරලා තියෙන තැනක්වත් පෙන්නන්නේ නෑ අයින් කරලා දාන්නවත්. )
2. අනිත් එක තමා Office 365 Subscription එක දා ගන්නේ කොහොමද කියන එක...
මේක හදා ගන්න උදව්වක් දෙන්න මචන්.. බොහොම පින්. Bump එකකින් පවා උදව් කරන හැමෝටම සලකන්නම්...

Last edited:

අපේ තාත්තා, අම්මා හිටන් කියයි ඔය කතාව නම්, දන්නෙත් නෑ කොහොම active වෙලා ද කියලා bhalalala. මොකද මගේ නමට අක්ටිවූ කරලා තින්නේ
. ලැප්ටොප් 5 ට පාවිච්චි කරන්න පුළුවන්. එක්ටිවූ වෙච්ච පේජ් එකට ගියා නම් තියනවා කාගේ නමටද තියෙන්නේ කියල. ඔෆිස් 365 ක්‍රැක් කරන්න බැ දන්නා තරමින්.