2016 ඔෆිස් පැකේජ් එක

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    2016 ඔෆිස් පැකේජ් එක

    ගොඩක් උත්සහ කරලා කරලා බැරිම තැන තමා මේ thread එක දාන්න හිතුවේ.
    කෙටියෙන්ම කිව්වොත් Microsoft Office 2016 package එකේ 365 Subscription එක දාගන්න තමා ඕනා
    දැනට මේකයි තත්වය.....

    මං microsoft office 2013 install කරලා තිබ්බේ. ඊට පස්සේ 2016 version එක දැම්මා. ඒක KMSpico දාලා activate කර ගත්තා.

    office-2016-for-free-12.png

    ඒත් ඇත්තටම මට ඕනා කරන්නේ Office 365 Subscription එක. ඒ මොකද කියලා ඇහුවොත් ඇත්තටම powerpoint design idea හින්දා තමා. ඒ feature එක තියෙන්නේ Office 365 Subscription එකට විතරයි.

    ඉතින් මචන්ලා දැන් තියෙන ප්‍රශ්න මේවයි.

    1. දැනට තියෙන microsoft office proffesional plus එක activate කරලා තියෙන්නේ KMSpico portable version එකෙන්. කොච්චර සැරයක් office package එක uninstall කරලා ආපහු install කරලා බලද්දි office proffesional plus activated වෙලා ඉවරයි. ඒක හින්දා මුලින්ම KMSpico අයින් කරගන්නේ කොහොමද? (මං install කරලා තියෙන්නේ portable version එකෙන් නිසා ඒක install කරලා තියෙන තැනක්වත් පෙන්නන්නේ නෑ අයින් කරලා දාන්නවත්. )

    2. අනිත් එක තමා Office 365 Subscription එක දා ගන්නේ කොහොමද කියන එක...

    මේක හදා ගන්න උදව්වක් දෙන්න මචන්.. බොහොම පින්. Bump එකකින් පවා උදව් කරන හැමෝටම සලකන්නම්...
     
    Last edited:
    • Like
    Reactions: v_thaka and sunlog

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Iobit uninstaller eken uninstall karala

    Power scan ekak deelam eken reg file tika delete krla danna

    Ita passe aye install karala balanna
     
    • Like
    Reactions: sanduntharu

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔය ලබ්බට ඩේටා යනවා නේද මාර විදියට..
    දවසක් බලද්දී 2GB ඩවුන්ලෝඩ් කරලා පැයට..
    බැරිම තැන අයින් කරලම දැම්මා..
    :angry::angry::angry:
     
    • Like
    Reactions: sanduntharu

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Kms all in one eken puluwan kms uninstall karanna. Ekadala mulin activation eka remove karapan. 365 eka dana eka gananam idia ekak na

    Naththam revo uninstaller use karapan
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ඔය ලබ්බට ඩේටා යනවා නේද මාර විදියට..
    දවසක් බලද්දී 2GB ඩවුන්ලෝඩ් කරලා පැයට..
    බැරිම තැන අයින් කරලම දැම්මා..
    :angry::angry::angry:

    මචන් එහෙම වුනත් මට නම් මාරට වටිනවා බන් ඒක තිබ්බොත්.

    Kms all in one eken puluwan kms uninstall karanna. Ekadala mulin activation eka remove karapan. 365 eka dana eka gananam idia ekak na

    Naththam revo uninstaller use karapan

    KMS portable eken activate karapu hinda uninstall karannawath penwanne ne ban.:(

    office 365 1 year purchase karanna wenawa ban... uba MAC da use karanne... matath oya case 1ma awa.. apple lap 1ka

    Ne machan, Windows 10 use karanne nam. Godak unta activate wela thiyenawa machan..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    01. Office 2016 එක්ටිවූ වෙනවා කියල, එක ඔෆිස් 365 ට අදාල නැ.
    ඔෆිස් 365 මම දන්නා තරමින් ක්‍රැක් කරලා ඉන්ස්ටල් කර ගන්න බැ, මොකද එක ස්බස්ක්රිප්ෂන් බේස් වෙච්ච එකක් හින්දා. මම පාවිච්චි කරන්නේ ඔෆිස් 365 . ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා, ස්බ්ස්ක්රිපහ්ස්න් තියන ඊමේල් කෙන් ලොග් වෙයන්. එතකොට අක්ටිවූ වනවා
     
    • Like
    Reactions: sanduntharu

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    01. Office 2016 එක්ටිවූ වෙනවා කියල, එක ඔෆිස් 365 ට අදාල නැ.
    ඔෆිස් 365 මම දන්නා තරමින් ක්‍රැක් කරලා ඉන්ස්ටල් කර ගන්න බැ, මොකද එක ස්බස්ක්රිප්ෂන් බේස් වෙච්ච එකක් හින්දා. මම පාවිච්චි කරන්නේ ඔෆිස් 365 . ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා, ස්බ්ස්ක්රිපහ්ස්න් තියන ඊමේල් කෙන් ලොග් වෙයන්. එතකොට අක්ටිවූ වනවා

    නෑ මචන් මං දන්න එකෙක්ටත් Office 365 subscription තියෙනවා. ඒත් ඌ දන්නෙත් නෑ කොහොම active වෙලා ද කියලා. උඹ කිව්වා වගේ subscription තියෙන mail එකකින් log උනා නම් ගොඩ යයි.
    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නෑ මචන් මං දන්න එකෙක්ටත් Office 365 subscription තියෙනවා. ඒත් ඌ දන්නෙත් නෑ කොහොම active වෙලා ද කියලා. උඹ කිව්වා වගේ subscription තියෙන mail එකකින් log උනා නම් ගොඩ යයි.
    :rolleyes:

    :rofl: අපේ තාත්තා, අම්මා හිටන් කියයි ඔය කතාව නම්, දන්නෙත් නෑ කොහොම active වෙලා ද කියලා bhalalala. මොකද මගේ නමට අක්ටිවූ කරලා තින්නේ:lol:. ලැප්ටොප් 5 ට පාවිච්චි කරන්න පුළුවන්. එක්ටිවූ වෙච්ච පේජ් එකට ගියා නම් තියනවා කාගේ නමටද තියෙන්නේ කියල. ඔෆිස් 365 ක්‍රැක් කරන්න බැ දන්නා තරමින්.

    ක්‍රැක් කරලා පාවිච්චි කරන්න පුළුවන් ඔෆිස් 2016. මයික්‍රොසොෆ්ට් එක කියන හැටියට, ඔය දෙකම එකයි. පොඩ්ඩක් බලපන් අප්ඩේට් කරලා, උබ සමහර විට අප්ඩේට් නොකරපු ඔෆිස් 2016 එක්ක, අප්ඩේට් කරපු ඔෆිස් 365 සසදනවද දාන්නේ නැ. ඔෆිස් 365 ඔක්කොම මයික්‍රොසොෆ්ට් කියන හැටියට ඔෆිස් 2016 ට එන්න ඕනේ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E

    mcn umbe office insider tab eka pennanawada ..?

    WcmxQ3.jpg
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    mama danna widihatanam office 2016 ekai 365 ekai version dekak. office 2016 eka 365 subscription ekakin activate karaganna ba. wenama download karanna one.

    mage gawa kalin tibba office 2016 eka mama aluthin gatta 2016 key eken activate uneth na. aye aluthen download karanna una.

    subscription eka gattata passe download karanna option ekak dei.
     
    • Like
    Reactions: sanduntharu