> 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩක් නැ බන් කතා කරල.. මෙ පාර discount එහෙමත් දෙනව අඩුයි බන්.. වෙනදටනම් පොඩි තැන් වලුන් 30% - 40% වගෙ discount එහෙමත් දුන්න බන්..

    ඔව් බන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කියන ගොන් හැත්ත කරපු වැඩක් ඕක..
    30% දෙන්නේ තැන් කීපයක විතරයි !
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තමුන් කියවන පොතට හරි වටිනා කමක් දීලා ගනීවු ඩිස්කවුන්ට් හොයන්නේ නැතුව...මමත් ඔය මගඩීයට නම් ඒච්චර මනාප නැ නමුත් මටනම් ඔකේ තියන එකම ප්‍රයෝජනය ඔකොම ප්‍රකාශකයෝ එක තැන ඉන්න එක නැත්නම් විදර්ශන හොයන්න කළුබෝවිල යන්න ඕනේ සංහිද හොයන්න නුගේගොඩ යන්න ඕනේ ..කියවන්න ඕන පොතක් තියනවනම් කිය උනත් සල්ලි දීලා ගනින් වට්ටම් හොයන්නේ නැතුව ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තමුන් කියවන පොතට හරි වටිනා කමක් දීලා ගනීවු ඩිස්කවුන්ට් හොයන්නේ නැතුව...මමත් ඔය මගඩීයට නම් ඒච්චර මනාප නැ නමුත් මටනම් ඔකේ තියන එකම ප්‍රයෝජනය ඔකොම ප්‍රකාශකයෝ එක තැන ඉන්න එක නැත්නම් විදර්ශන හොයන්න කළුබෝවිල යන්න ඕනේ සංහිද හොයන්න නුගේගොඩ යන්න ඕනේ ..කියවන්න ඕන පොතක් තියනවනම් කිය උනත් සල්ලි දීලා ගනින් වට්ටම් හොයන්නේ නැතුව ...

    ඔව් අනිවාර්යෙන්ම ඔක්කොම ප්‍රකාශකයෝ එක තැනක ඉන්න එක තමයි එකම වාසිය .. මම සාමාන්‍යන් මසකට වරක් වගේ මරදානේ යනවා මරදාන ගොඩගේ, දයාවංශ, සුරස, සූරිය ප්‍රකාශන ආයතන වලින් වසර පුරාම 20% වට්ටම් ලබා දෙනවා නේ.. ඒ නිසා අමුතුවෙන් පොර කකා බුක් ෆෙයා යන එකත් තේරුමක් නැහැ වට්ටම් අඩු නිසා..
    විදර්ශන ප්‍රකාශන වලට නම් 30% ඩිස්කවුන්ට් එකක් දෙනවා !