වැඩක් නැ බන් කතා කරල.. මෙ පාර discount එහෙමත් දෙනව අඩුයි බන්.. වෙනදටනම් පොඩි තැන් වලුන් 30% - 40% වගෙ discount එහෙමත් දුන්න බන්..
තමුන් කියවන පොතට හරි වටිනා කමක් දීලා ගනීවු ඩිස්කවුන්ට් හොයන්නේ නැතුව...මමත් ඔය මගඩීයට නම් ඒච්චර මනාප නැ නමුත් මටනම් ඔකේ තියන එකම ප්රයෝජනය ඔකොම ප්රකාශකයෝ එක තැන ඉන්න එක නැත්නම් විදර්ශන හොයන්න කළුබෝවිල යන්න ඕනේ සංහිද හොයන්න නුගේගොඩ යන්න ඕනේ ..කියවන්න ඕන පොතක් තියනවනම් කිය උනත් සල්ලි දීලා ගනින් වට්ටම් හොයන්නේ නැතුව ...