2016 ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ජයග්‍රාහකයා
2016 වසරේ එලකිරි අවුරුදු උත්සවයේ ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ තරගයෙන් ජයග්‍රහනය කරන්නේ
DaraGarege සහෝදරයයි නිවැරදි ඇට ගනන වුනේ
ඇට 104 යි ආසන්න පිලිතුර වූ 102 ලබාදී ඔහු මෙම තරගය ජයග්‍රහනය කරනු ලැබුවා.
DaraGarege
සුභ පැතුම්
හැමෝටම ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම කී එක EKAwurudu_2016_BM මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක
http://www.elakiri.com/forum/showthread.php?t=1736004

එල එල...ජයග්‍රාහකට උණුසුම් සුබ පැතුම්!!!