2016 දි වත් ගොඩ එන්න Help එකක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    2016 දි වත් ගොඩ එන්න Help එකක්

    ජොබ් කරල ඇති වෙලා මචන්ලා.. මම සතියේ දවස් 6ක් උදේ 8.30- 6.00 වැඩ කරල මාසෙට 45ක් වගේ ගන්නවා.වයස 30. සින්ගල්. පට්ට මහන්සි මචන්.. පුටුවේ වාඩි වෙලා හිටියත් මාර ස්ට්‍රෙස්,දැන් නැති ලෙඩ හැදිලා. ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. මම කරන්නේ ක්ලාක් වගේ ප්‍රඉවෙට් ජොබ් එකක්. මේකෙ හිටිය කියල අනාගතේකුත් නෑ. අයින් උනොත් මේකත් නෑ.. කරන්න දෙයක් කියපන් මචන් පොඩියට. අතේ ලක්ශ 2ක් වගේ තේයෙනවා.
     

    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    ජොබ් එක කරන ගමන්ම පොඩිවට බිස්නස් එකක් පටන් ගනින් මචන්.. හබි ඉතින් තව ටිකක් කට්ට කන්න වෙනවා උබට.. ඔච්චර කාලයක් කට්ට කාපු එකේ.. ටව ටිකක් මහන්සි වෙලා බිස්නස් එකක් කරන්න බලපන් ජොබ් එක කරන ගමන්ම..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අතේ තියෙන්නේ ඔක්කොම ලක්ෂ 2නම් ඒ ඔක්කොම සල්ලි වෙන දෙකට යොදවන්න එපා මචෝ. ඒ සල්ලි වලින් කොටසක් විතරක් යොදවන්න. පොඩි Research පාරක් දාන්න ඔයා ඉන්න පළාත අනුව පටන් ගන්න තියෙන හොඳ Business එකක් තියනවද කියල අතේ තියෙන ගානට.
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Raththaran,dragonD membersla hoda thread daala thynwa mchn hyla blpn.thawa meke gdk ewun online money ganath gdk thread daala thynwa.gdk ewun forex gana thamai thread daala thynne.xibitz ge forex thread ekath blpn.jaya!
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ජොබ් එකෙන් අයින් වෙන්න නම් එප මචෝ.
    මම කර ගත්ත ලොකුම මෝඩ කම ඒකයි.
    ජොබ් එක කරන ගමන් ඕන දෙයක් ට්‍ර්යි කරපන්.
    මම ෆ්‍රී ලාන්ස් කරන්න කියලා ජොබ් එකෙන් අයින් උනා.
    දැන් ඒකත් නෑ ජොබ් එකත් නෑ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමං මමත් මේකේ ඔය ප්‍රශ්නෙම අම්බානෙක අහලා තියේ
    අන්තිමට තීරණය කලා බ්ස්නස් එකකට යන්න
    මොකද කොච්චර ඇහුවත් ඔච්චරයි
    තාම මම නං බිල්ඩිං එක හදනවා (ලොන් එකක් දාලා)

    මොන දේ කලත් ජොබ් එකෙන්නම් අයින් වෙන්න එපා
    එකම එක පාරක් මම ජීවිතේ ඒ ගොන්කම කලා
    අදටත් මට එහා පැත්තේ හිටිය එකා දාන පෝස්ට් දැකලා එෆ්බී එකේ මම මං ගැනම කළකිරෙනවා
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    matath anunta hamba karala dila epa wela tiyenne ban.bonus eka hambune 3000i..padiyen 10n ekakwath ne..ekata salary ekata salary ekak denawa samahara ten wala.:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බම්ප් මචෝ....

    ජොබ් එක ඔහොම්ම කරගෙන යන්න....තව ගාණක් එකතු කරගන්න අමාරුවෙන් හරි.....ඊට පස්සේ බලන්න අමතර ආදායමක් එන විදියක් හදා ගන්න....

    මට හිතෙන හැටියට නම් ලක්ශ දෙක මදි වගේ අළුත් දෙයක් පටන් ගන්න
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    උඹ තව අවුරැද්දක්වත් ජොබ කරපන්.උඹ ඉන්නෙ ජනාකීර්ණ පැත්තකද..?නැත්නම් සාමාන්‍ය පොඩි ගමකද..?උඹට ජොබෙන් අයින් වෙන්න විදියක් නැතිනිසා උඹගෙ පරිසරය අනිවා බලපානවා උඹ කරන්න හදන ඕනම වැඩක් සාර්ථක වෙන්න.වීක්එන්ඩ් එකත් උඹට නෑනෙ එක දවසයිනෙ තියන්නෙ.ඒක මදි ලොකු සාර්ථකත්වයකට.