math yanawa machanla....mata wada tiakak thiyanawa......suba rathriyak........
එළ කිඹුලයියා....විකාශය අවසානයි.
අසා සිටි ඔබට ස්තූතියි!

මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....
ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.






දුමක් නෑ ඕයි වස්ත්රය......
ජානක එජේ සහෝදරයා අද කසුන් ගේ සංගීත සංධ්වනිය නරඹන්න ගිහින් වගේ......

කොහෙ යන්නද බං හදිසියේ මලගෙයක් සෙට් වුනා 
ඔක්කොම අවුල් ගියා ඒක නිසා 




