අපිත් ආවා
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #22 කැඩි කැඩි ඇසෙන්නේ....
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jul 29, 2016 #23 ඔන්න පටන් ගත්තා
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Jul 29, 2016 #24 Mr.Tom said: මට නම් එහෙම නෑ. පැකේජ් එක ස්ලෝ වෙලා නිසා අද ලෝ කොලිටි අහන්නේ. Click to expand... මෙහෙ අවුලක්ද දන්නෙත් නෑ. අද ඉන්නෙ ෆයිබරයේ නෙමේ, කේබල්
Mr.Tom said: මට නම් එහෙම නෑ. පැකේජ් එක ස්ලෝ වෙලා නිසා අද ලෝ කොලිටි අහන්නේ. Click to expand... මෙහෙ අවුලක්ද දන්නෙත් නෑ. අද ඉන්නෙ ෆයිබරයේ නෙමේ, කේබල්
amilabanuka Well-known member Sep 30, 2006 7,298 892 113 Thama math hoyanooo.... Jul 29, 2016 #25 Elysium said: Ahagena inne Click to expand... එලු නගා... ගොඩ දවසකින්
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Jul 29, 2016 #26 Mr.Tom said: හොදින් ඉන්නවා මලයෝ... Click to expand... කාලෙකින් දක්කේ
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 29, 2016 #27 Ahagena Inne. Kollagen wade. Thoranak hadala. Android app eken record weda neda
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Jul 29, 2016 #28 Minimuthu Mora said: කැඩි කැඩි ඇසෙන්නේ.... Click to expand... ow low quality daalath ehemay
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #29 amilabanuka said: ඉතින් ඉතින් හව් හව් Click to expand... ග් ර් ර් ර් ර් ...... රහ්....
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #30 Elysium said: ow low quality daalath ehemay Click to expand...
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #31 ඔබ මට සිහිවෙයි දහසක් ගිලනුන් මියගිය මේ ඇඳ මත නිසලව වැතිරී මම ඔබ ගැන සිත සිතා ඉඳිමි. මෙය මැදියම් රැය විය හැක. කාලය ගලා නොයයි විශ්වය නිශ්ශබ්දය. එකී නිහඬතාවය මැද ගන නිල් කළුවර තුල යාන්තමින් සිතට ඇසෙයි කඳු මුදුනින් බැසගෙන මිටියාවත් දිගේ ගලන ඔබේ මිහිරි ගී රාවය. කවදාවත් නැති තරමට අද ඔබ මට ආසන්නය. නිදිබර සුසුම් පොදක් රහසක් මා කණට කියයි සියුමැලි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමින් සිඹියි. ඉවකින් මෙන් මට වැටහෙයි ඔබ මා ළඟ සිටියි. උණුසුම් සුළඟක් සේ පර මල් සුවඳක් සේ. දැන් මට තනියක් නැත. නොගැයූ ගීයක තනුවක් වී නොහෙළූ කඳුළක සිසිලක් වී නොපැතූ පැතුමක කළලක් වී නොපෙනී ඔබ මා සමඟ සිටී සැහැල්ලුය සිත බරක් නොමැතිය. අනන්ත අපරිමාණ විශ්වය තුල සෙමෙන් සෙමෙන් විසිරී යන පුළුන් වලා රොදක් මම. අනන්ත අපරිමාණ විශ්වය තුල වෙන අන් කිසිවක් නැත. ඔබත් මාත් දෙදෙනා හැර sekera - Nomiyemi.
ඔබ මට සිහිවෙයි දහසක් ගිලනුන් මියගිය මේ ඇඳ මත නිසලව වැතිරී මම ඔබ ගැන සිත සිතා ඉඳිමි. මෙය මැදියම් රැය විය හැක. කාලය ගලා නොයයි විශ්වය නිශ්ශබ්දය. එකී නිහඬතාවය මැද ගන නිල් කළුවර තුල යාන්තමින් සිතට ඇසෙයි කඳු මුදුනින් බැසගෙන මිටියාවත් දිගේ ගලන ඔබේ මිහිරි ගී රාවය. කවදාවත් නැති තරමට අද ඔබ මට ආසන්නය. නිදිබර සුසුම් පොදක් රහසක් මා කණට කියයි සියුමැලි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමින් සිඹියි. ඉවකින් මෙන් මට වැටහෙයි ඔබ මා ළඟ සිටියි. උණුසුම් සුළඟක් සේ පර මල් සුවඳක් සේ. දැන් මට තනියක් නැත. නොගැයූ ගීයක තනුවක් වී නොහෙළූ කඳුළක සිසිලක් වී නොපැතූ පැතුමක කළලක් වී නොපෙනී ඔබ මා සමඟ සිටී සැහැල්ලුය සිත බරක් නොමැතිය. අනන්ත අපරිමාණ විශ්වය තුල සෙමෙන් සෙමෙන් විසිරී යන පුළුන් වලා රොදක් මම. අනන්ත අපරිමාණ විශ්වය තුල වෙන අන් කිසිවක් නැත. ඔබත් මාත් දෙදෙනා හැර sekera - Nomiyemi.
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Jul 29, 2016 #33 amilabanuka said: එලු නගා... ගොඩ දවසකින් Click to expand... kohomada ayye
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 29, 2016 #34 Heta perahera ban pansale. Current yanawa seren sere ��
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Jul 29, 2016 #35 King_cobra said: maath awa Click to expand... ශිවන්යා ඔයා....
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #36 tharindumj said: ශිවන්යා ඔයා.... Click to expand...
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Jul 29, 2016 #38 ඩිංගක් සුනංගු වුනා අද මරණය ගැන කියැවෙන ගීතද යන්නේ? ඒ සම්බන්ධයෙන් මම වඩාත් කැමති ගීතයක් තියෙනවා බලමු යයිද කියලා මගෙ ජාලයත් අවුල් වෙලා තියෙන්නේ ඩොංගල් කොටයක් අටවගෙන අද රේඩියෝ අහන්න ආවේ
ඩිංගක් සුනංගු වුනා අද මරණය ගැන කියැවෙන ගීතද යන්නේ? ඒ සම්බන්ධයෙන් මම වඩාත් කැමති ගීතයක් තියෙනවා බලමු යයිද කියලා මගෙ ජාලයත් අවුල් වෙලා තියෙන්නේ ඩොංගල් කොටයක් අටවගෙන අද රේඩියෝ අහන්න ආවේ
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jul 29, 2016 #39 Rangau2 said: කාලෙකින් දක්කේ Click to expand... මේ දවස් ටිකේ ටිකක් අඩුවෙන් ආවේ මල්ලි.
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jul 29, 2016 #40 Sithira Weerasinghe said: යෙපිලත් ආවා Click to expand... KWID Maranayak