බිකිණියක්/ලින්ගරේ එකක් ඇද ගත්ත ලලනාවක් වගේ පේන්නෙ නැද්ද මාමේ කන්නාඩි කුට්ටම අස්සෙන්......මටනං බැහැ.
මටනම් මරණය පේන්නේ උඩරට මංගල ඇදුමෙන් සැරසී , සුවද වත්සුනු උලා, සුදු පාවඩ මැදින් වඩින රූමත් ලලනාවක් ලෙසයි....![]()

බිකිණියක්/ලින්ගරේ එකක් ඇද ගත්ත ලලනාවක් වගේ පේන්නෙ නැද්ද මාමේ කන්නාඩි කුට්ටම අස්සෙන්......![]()

දැන් නම් යසට ඇසේ.. නෝනිට උලමගෙයි, බොදිලිමගෙයි වෙනස පැහැදිලි කරල දෙන්න උනා...

විහිලුවකට ගන්න එපා සහෝ........ මම මැරෙනකං උඹ ජීවත් වෙලා උන්නොත් උඹට පෙනෙයි මම මරණයට ගොඩක් ආදරෙයි කියල. මගේ මුහුනේ නිවී සැනසුන සිනාවක් තියෙයි.... [/B![]()

විහිලුවකට ගන්න එපා සහෝ........ මම මැරෙනකං උඹ ජීවත් වෙලා උන්නොත් උඹට පෙනෙයි මම මරණයට ගොඩක් ආදරෙයි කියල. මගේ මුහුනේ නිවී සැනසුන සිනාවක් තියෙයි.... [/B![]()
එහෙම මැරෙන්න පුලුවන් අපිට සෝවාන් වෙන්න වත් පුළුවන් උනොත්.

එහෙම මැරෙන්න පුලුවන් අපිට සෝවාන් වෙන්න වත් පුළුවන් උනොත්.

මෙතනින් බඩා පළ.![]()