53*15/100 = 7.95 laksha
mehema neda wenne ?
math ohoma baluwa machan eth ehema neme wenna athi


53*15/100 = 7.95 laksha
mehema neda wenne ?


53*15/100 = 7.95 laksha
mehema neda wenne ?



දැනට අය වෙන VAT එක 11% යි. අලුතින් වැඩිවුනා 15% දක්වා. නමුත් අලුතින් වැඩිවෙන්නේ 4% යි. ඕක හද ගන්න බැරිද බන් .![]()

බදු වැඩිවෙන්නේ නැතිලු . බය වෙන්න එපා මුන් බදු වැඩිකරන්නේ නැහැ.
machan mama car ekak gatta 60 k adayam badu eken ei da cash dila mai gaththeahem a awoth mokada karanne help me
someone help us 
aiye aluth wahanayak lease daala ganna hithan innawa.....gaddi kiyannam....sup ekak denawada...
machan mama car ekak gatta 60 k adayam badu eken ei da cash dila mai gaththeahem a awoth mokada karanne help me

ABOUT LEASING : LEASING ලබාගන්න ඉන්න අයට සහ අනිත් අයටත් මෙය වැදගත් වේවී කියලා හිතනවා.
ගොඩක් අයට තියෙන ප්‍රශ්න නිසා මම මේක ලියන්න හිතුවේ. සැහෙන පිරිසක් මේගැන මගෙන් ගොඩක් අහනවා කොහොමද කරන්නේ කියලා. නමුත් LEASING කියන FACILITY එක ලබාගන්නත් එකට මූලික සුදුසු කම් සපුරාගෙන තියෙන්න ඕන.
මේක මම දන්නේ නැහැ අනිත් අය කරනවාද කියලා . අලුත් ආණ්ඩුවත් එක්ක හැම දේම වෙනස් වෙලා තියෙන්නේ. කලින් LEASING ලබාගත්ත විදියට දැන්නම් LEASING ලබාගන්න බැහැ . දන්නවා නේ 30% ප්‍රමාණයක් දැන් මුලින් දෙන්න ඕන නැත්නම් ලැබෙන්නේ වාහනයේ වටිනාකමින් 70% - 75% අතර ප්‍රමාණයක්. ගොඩක් අයට තියෙන්නේ කොහොමද මේ 30% දාගන්නේ කියලා. ඔව් මේකට දැනට නම් විසදුමක් නැහැ . අනිවාර්යෙන් 30% හෝ අසන්න ප්‍රමාණයක් දන්නා වෙනවා . නමුත් සමහර විට හොදට TRANSACTION වෙන ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට නම් මෙය ලොකුවට බලපාන්නේ නම් නැහැ.
දැනට නම් ලංකාවේ පවතින LEASING ලබාදෙන ආයතන වලින් ජපානයේ තියෙන වාහන සදහා LEASING FACILITY එක කොහෙත්ම ලබාදෙන්නේ නැහැ. නමුත් මට බැංකු මගින් ලබාදෙන FACILITY එකක් හරහා එක මට කරන්න පුළුවන් නමුත් එක හැමෝටම කරන්න අමාරුයි.
01 .හිතමු WAGON R රථයක් හෝ ඕනෑම රථයක් කෙලින්ම ජපානයෙන් ගෙන්වාගැනීමට අවශ්‍ය වෙනවා කියලා මුලින්ම ඒ සදහා 30% ප්‍රමාණයක් දෙන්න ඕන නැහැ . නමුත් එක මට කරලා දෙන්න පුළුවන්. (විස්තර අවශ්‍ය නම් කෝල් එකක් දෙන්න මම කියන්නම් මට ලබාදෙන FACILITY එකක් හරහා මේක කරන නිසා විස්තර PUBLIC FORUM එකේ දාන්න අමාරුයි.)
02. නැත්නම් අවශ්‍ය රථය තියෙනවානම් මට ADVANCE හෝ රථය සදහා දෙන්න පුළුවන් ගාන දෙන්න ( මේසදහා LEGAL DOCS ඔක්කොම දෙනවා) ඊට පසුව මම වහනය ලංකාවට ගෙනත් දෙනවා . පසුව එසදහා අඩුම පොලියක් එක්ක බැංකුවකින් LEASING එක දාලා දෙන්නම්.
වහනයක් අවශ්‍යනම් ගිනිපොලියට PRIVATE තැන්වලින් LEASING දාගෙන ගෙවන්න බැරුව මැරෙන්න එපා මම ගොඩක් අඩු මාසික වාරික SET වෙන විදියට වැඩේ කරලා දෙන්නම්.
වහනය ජපානයේ තියෙන විටත් නමටම LC දාගන්න පුළුවන් විදියට මම කරලා දෙන්නම් .
මේක අනිවාර්යෙන් කියන්න ඕන . මේ FACILITY එක මට දෙන්න පුළුවන් එළකිරියේ ඉන්න අයට විතරමයි. 2016 කලින් REGISTER උන අය වෙන්නම ඕන මොකද අලුත් REGISTER උන SET එකක් මට අරින්න අවා එකයි. පරණම MEMBER කෙනෙක්ගේ යාළුවන්ට කරලා දෙන්න පුළුවන්.
විස්තර ඕනනම් මට PM එකක් එවන්න නැත්නම් කෝල් එකක් දෙන්න. ( REGISTER වාහන වලට මේක කරන්න බැහැ)
මගෙන් ගන්න වාහන වලට LEASING වලට DOWN PAYMENT 30% අවශ්‍ය නැහැ එළකිරියේ අයට වැඩේ කරලා දෙන්නම් (කොන්දේසි සහිතයි!)
අමතක උනානේ කියන්න . මේ leasing arrange කරන බැංකු වලින් මට interest එකෙන් 1% -10% commission එකක් ගෙවනවා මම එක ගන්නේ නැහැ . ඒ ගාන මම අපහු උබලටම දෙනවා . මොකටද මචන් උබලගෙන් commission . මම වාහනෙන් ගන්න ගාන ඉතින් උබලා දන්නවානේ එක මට ඇති.

batto van wala aluthma tathwe poddak daannako..
oyage method ekata ganna puluwanda kohomada kiyalath daanna
![]()