2016 Premio and Allion

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    2016 Premio and Allion facelift



    ටොයෝටා කාරයින්ගේ අලුත් design පට්ට කැත උනාට මේකෙනම් නියම professional ලූක් එකක් තියනවා .. :)
    තව විස්තර දන්න අය ඉන්නවනම් මෙතන දාන්න

    13406718_807531529377537_4186082470459657006_n.jpg


    13413055_807531532710870_2059648925108400732_n.jpg








    1.jpg

    3.jpg

    0.jpg


    1.jpg

    3.jpg
     
    Last edited:

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    toyota walin hoda disign thiyenne old prius , harrier wage vahana , anith ewwa nan patta kathai..
    uda premio eka nan lassanai

    ඔව් .. අලුත් prius එක පට්ට කැතයි නේ .. prius market එක හොඳටම අඩු වෙන්න ඇති
    අලුත්2016 prius prime එක නම් 2016 normal prius එකට වඩා ටිකක් විතර හොඳයි


    prius prime
    b0274656_23231526.jpg


     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oka wenne Japann design wala
    Toyota California Designs balapan

    camry / avalon / 4runner / tacoma / 3rd gen prius / Sienna / thundra / highlander

    eeta passe toyota.jp eke designs balapan
    pitasakwala jeewiyo wage
    japponta designing ba.unge taste nut hena weird
     
    Last edited:

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    Dan thiyena Toyota crown eke grill eka ehemama parana allion ekata dala..wenama badge karala allion/premio kiyala...:rolleyes::rolleyes:

    නැ crown එකට වැඩිය වෙනස් බන් ටිකක්


    crown athlete
    b0274656_182845.jpg


    crown
    1225_01_L.jpg
     
    Last edited:

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    Athi yantan model ekal release kala.. But thama same design.. Face lift wage..

    ඔව් ..එත් මේක පට්ටයි වගේ ,, උන් ලඟදි release කරපු අනිත් ඒවා එක්ක බලද්දී
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    Design nam ithin KIA,Hyundai then Mazda thama...:cool::cool:

    Mazda කාරයෝ දැන් එකම එක design එකකට බැහැලානේ බන් .. උන් දැන් හදන ගොඩාක් car හදන්නේ එක දාලද කොහෙද ? එත් සුපිරි පෙනුමක් තියනවා mazda 6 එකේ එහෙම
     
    Last edited:

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    N♥K_forever;20272740 said:
    oka wenne Japann design wala
    Toyota California Designs balapan

    camry / avalon / 4runner / tacoma / 3rd gen prius / Sienna / thundra / highlander

    eeta passe toyota.jp eke designs balapan
    pitasakwala jeewiyo wage
    japponta designing ba.unge taste nut hena weird

    japponta designing barinan mekath poddak balapan.

    https://en.wikipedia.org/wiki/Nissan_GT-R
    Designer: Shiro Nakamura
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඔව් ..එත් මේක පට්ටයි වගේ ,, උන් ලඟදි release කරපු අනිත් ඒවා එක්ක බලද්දී

    Ow ban.. un kohomath me wahana 2 hondata design karanawane.. Carina/Corona kaale indan.. Ada kaale ganna gaanata tikak hari value ekak thiyan wahana..