2017 අපලයි ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම නෙමයි බන්. අපලයි කියා කියා ඉන්න එක නෙමයි. මන් කිව්වේ මුලු ලෝකෙටම මේ අවුරුද්ද හොද නැහැ කියල.

    ලෝකෙට හැම අවුරුද්දම හොද නෑ බන්..
    ඔක්කොම තියෙන්නෙ අපේ හිතේ..
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    එක හරි මචන්. උබ ගිහින් දැන් ගං වතුරින් හරි කුණු කන්දෙන් හරි තමුන්ගේ family එකම නැති උන කාට හරි කියල බලපන් ජපන්නු වගේ සුබවාදී වෙන්න කියල. කන පැලෙන්න කන්න වෙනවා. අපිට උන දවසට තමා බන් තේරෙන්නේ.

    එක නිසා තමයි උන් මෙචර දියුණු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක හරි මචන්. උබ ගිහින් දැන් ගං වතුරින් හරි කුණු කන්දෙන් හරි තමුන්ගේ family එකම නැති උන කාට හරි කියල බලපන් ජපන්නු වගේ සුබවාදී වෙන්න කියල. කන පැලෙන්න කන්න වෙනවා. අපිට උන දවසට තමා බන් තේරෙන්නේ.

    ඒ මයින්ඩ් සෙට් එක අපිට නැති නිසා තමයි බං මේ කෙල වෙලා තියෙන්නෙ අපිට..
    කුණු කන්ද නාය ගියාම මුලින්ම කරන්න ඕන ඒ මිනිස්සුන්ගෙ හිතට බේත් කරන එක ජපන්නු ඒක තමයි මුලින් කරන්නෙ..
    අපේ සක්කිලින්ට එහෙම වැඩ පිළිවලක් වත් නෑ නෙ බන්..

    දැන් වත් හැදෙමු කිව්වෙ ඒකයි..
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Job ekata kela Unaa
    Phone ekata kela Una
    Fiver Upwork Orders naa
    IQ kela una 100,000 Ta wada Dan Ithin Mokada wagee Innawa Pissu hadila Ayyoo

    E Asse Gedara Aya leda wela
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඒ මයින්ඩ් සෙට් එක අපිට නැති නිසා තමයි බං මේ කෙල වෙලා තියෙන්නෙ අපිට..
    කුණු කන්ද නාය ගියාම මුලින්ම කරන්න ඕන ඒ මිනිස්සුන්ගෙ හිතට බේත් කරන එක ජපන්නු ඒක තමයි මුලින් කරන්නෙ..
    අපේ සක්කිලින්ට එහෙම වැඩ පිළිවලක් වත් නෑ නෙ බන්..

    දැන් වත් හැදෙමු කිව්වෙ ඒකයි..

    hmmmmm :(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    apala kese wethath amu kujithai me awrudda :dull:

    Sirawata ban

    Job ekata kela Unaa
    Phone ekata kela Una
    Fiver Upwork Orders naa
    IQ kela una 100,000 Ta wada Dan Ithin Mokada wagee Innawa Pissu hadila Ayyoo

    E Asse Gedara Aya leda wela

    Adoo, Prashna pita prashna neda ban.
    hitha hayya karaganin kollo. Matath oya wage thama. hemadama mokak hari ekak. :(
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කියල වැඩක්නෑ
    මේ අවුරුද්දෙ ආපු ප්‍රශ්ණ ටික මුලු ජීවිතකාලෙදිමවත් ආවෙ නෑ කියහන්කෝ...
    එපා උනා සෙද්ද...

    ඔව් අය්යේ. මොකක් හරි අවුලක් තියෙනවා හැමදාම. :(