2017 ඔරලෝසුව වෙනස් වෙයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
2017 ඔරලෝසුව වෙනස් වෙයි

image_time_management.jpg

2016 වසර සදහා අතිරේක තත්ත්පරයක කාලයක් ලබාදීමට විද්‍යාඥයන් තීරණය කර තිඛෙනවා. ඒ නවතම කාල ගණනය කිරීම් අනුව මෙම වසරේ පෘථවියේ භ්‍රමන වේගය පෙර වර්ෂයන්ට සාපේක්ෂව අඩුවී තිබීම හේතුවෙන්.

පැහැදිලි කර නොගත් හේතුවක් මත මෙම වසරේදී පෘථවිය තමන් වටා භ්‍රමනය වීමට වැඩි කාලයක් ගත කර ඇති බවයි ද ටයිම් වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.

ලන්ඩනයේ National Physical Laboratory ආයතනය පවසන්නේ ස්වාභාවික හේතූන් මත පෘථවියේ භ්‍රමන වේගය අඩපණව ඇති බවයි. එය කිසියම් හානිකර තත්ත්වයක්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.

කෙසේ වෙතත් මෙවර දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රී 11 යි 59 මිනිත්තුවට තත්ත්පර 60ක් වෙනුවට 61ක් යෙදීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ පෘථවියේ භ්‍රමන කාලය අඩුවීම හේතුවෙන් නව වසර නිවැරදිව ගණනය කිරීමට මතුවන බාධා වැලැක්වීම සදහායි. ඒ අනුව 2016 වසර ලෝක ඉතිහාසයේ දීර්ඝතම වසරවලින් එකක් බවටද පත්වනු ඇති.

මෙම කාල වෙනස නිසි පරිදි සටහන් නොතැබුවහොත් ලෝකයේ බොහෝ අංශවල ගණනය කිරීම් අර්බුධයකට ලක්වන බැවින් ලෝකයේ කාලය ගණනය කිරීමේ ප්‍රධාන රටවල් වන බ්‍රිතාන්‍යය / අයර්ලන්තය / අයිස්ලන්තය /අමෙරිකාව බටහිර අප්‍රිකානු රටවල් මේ සදහා දායක කර ගැනීමට අපේක්ෂිතයි.

:shocked::shocked::shocked::shocked:
lankaanews
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොරු වැඩ ඔහොම වෙලාව වෙනස් කලා කියල ඇති වැඩකුත් නෑ මොකෝ මිනිස්සු එදිනෙදා වැඩ කරගන්න අන්තිම තප්පරේට වෙලාව බලනවද ? :angry: :angry:
බොරුවට සර්වර්ස් වෙලාව වෙනස් කරන්න ගිහිං ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නෙ විද්‍යාඥයන්ටත් පිස්සු :rolleyes: :rolleyes:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
  • Like
Reactions: WhiteWalker

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

reputation_neg.gif
2017 ඔරලෝසුව වෙනස් වෙයි 12-30-2016 11:50 AM thx dan puka nodee hitu

උඹට පිස්සුද මම උඹගේ රෙප් කැපුවේ නෑ :angry::angry::angry: කිසිමදාක මම කාගෙවත් රෙප් කපලා නෑ ඕවා කන්නද බං :lol::lol::lol: සමහරවිට මගේ රෙප් කපලා තියෙන්නේ උඹ නොවෙන්න පුලූවන් මේකේ ඔය වගේ වැඩ කරන එවුන් ඉන්නවා
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    image_time_management.jpg

    2016 වසර සදහා අතිරේක තත්ත්පරයක කාලයක් ලබාදීමට විද්‍යාඥයන් තීරණය කර තිඛෙනවා. ඒ නවතම කාල ගණනය කිරීම් අනුව මෙම වසරේ පෘථවියේ භ්‍රමන වේගය පෙර වර්ෂයන්ට සාපේක්ෂව අඩුවී තිබීම හේතුවෙන්.

    පැහැදිලි කර නොගත් හේතුවක් මත මෙම වසරේදී පෘථවිය තමන් වටා භ්‍රමනය වීමට වැඩි කාලයක් ගත කර ඇති බවයි ද ටයිම් වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.

    ලන්ඩනයේ National Physical Laboratory ආයතනය පවසන්නේ ස්වාභාවික හේතූන් මත පෘථවියේ භ්‍රමන වේගය අඩපණව ඇති බවයි. එය කිසියම් හානිකර තත්ත්වයක්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.

    කෙසේ වෙතත් මෙවර දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රී 11 යි 59 මිනිත්තුවට තත්ත්පර 60ක් වෙනුවට 61ක් යෙදීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

    ඒ පෘථවියේ භ්‍රමන කාලය අඩුවීම හේතුවෙන් නව වසර නිවැරදිව ගණනය කිරීමට මතුවන බාධා වැලැක්වීම සදහායි. ඒ අනුව 2016 වසර ලෝක ඉතිහාසයේ දීර්ඝතම වසරවලින් එකක් බවටද පත්වනු ඇති.

    මෙම කාල වෙනස නිසි පරිදි සටහන් නොතැබුවහොත් ලෝකයේ බොහෝ අංශවල ගණනය කිරීම් අර්බුධයකට ලක්වන බැවින් ලෝකයේ කාලය ගණනය කිරීමේ ප්‍රධාන රටවල් වන බ්‍රිතාන්‍යය / අයර්ලන්තය / අයිස්ලන්තය /අමෙරිකාව බටහිර අප්‍රිකානු රටවල් මේ සදහා දායක කර ගැනීමට අපේක්ෂිතයි.

    :shocked::shocked::shocked::shocked:
    lankaanews

    ape A/L pass wela government university giya ekekgen ahuwanam kiyai hariyatama mokada wela thiyenne kiyala.. oya harvard wage private campus (upadi kada) walin degree gaththa ewungen owa ahala wedak ne ban.

    :lol: