2017 Dec - 19 - ElaKiri Radio ! - Music Hut with tharindumj

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අනේ තරිදු වෙලාව තිබුනොත් dil hai mushkil ෆිල්ම් එකේ "bulleya"සිංදුව දෙන්නකො...
    අර නැති වෙච්ච බල්ලව හොයන සින්දුව නේ:rolleyes:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    :rofl::rofl::rofl:නෑ නෑ ඒ කෙල්ල මේ පොස්ට් දැක්කනම් කිවේ ... ;) පරණ කෙල්ලෝ ගැන කතා කරන්න හොද නෑනේ :P

    අඩෝ පරණයි නම් අනිවා නැන්දි කෙනෙක් වෙන්න ඇති....
    නැන්දි කෙනෙක් නම් කතා කලාට කමක් නෑ පුතී...
    ඇයි බං මේකේ ඉන්න ගොඩක් එවුන් අතීතය මතක් කරන්න කැමති නැත්තෙ...
    ​
     
    • Like
    Reactions: Challenger SRT8

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අනේ තරිදු වෙලාව තිබුනොත් dil hai mushkil ෆිල්ම් එකේ "bulleya"සිංදුව දෙන්නකො...

    අන්න ඒක නම් වටින අදහසක් සරෝ...අකුරුත් ගැලපෙනවා ඈ...​
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩෝ පරණයි නම් අනිවා නැන්දි කෙනෙක් වෙන්න ඇති....
    නැන්දි කෙනෙක් නම් කතා කලාට කමක් නෑ පුතී...
    ඇයි බං මේකේ ඉන්න ගොඩක් එවුන් අතීතය මතක් කරන්න කැමති නැත්තෙ...
    ​
    මුන් ඉස්සර ලෝක වලි දාන්ලු ..මන් ඔය කෙල්ල ගැන හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටිත් කනවා :rofl::Pනැන්දි උනාට වොයිස් එක තරුනයිනේ :love:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වෙලා තිබුනොත් අරැනැල්ලේ ටැමිල් සොන්ග් එක දෙන්න බ්රෝ..
    ~Gajan & dinesh nammura varatthu poi~:love: