ප්රසිද්දියේ දාන්න එපා බන් මේ දවස්වල ඔඩිට් එකෙන් පයින්න පුළුවන්දුෂණ කොමිසමට ගිහින් එන්න වෙන්නේ ඊලගට

අනේ තරිදු වෙලාව තිබුනොත් dil hai mushkil ෆිල්ම් එකේ "bulleya"සිංදුව දෙන්නකො...
හම්මේ යක්ස ගෑනියක්නෙ.... කියද්දිත් හිරිගඩු පිපෙනවා යකූ...








අර නැති වෙච්ච බල්ලව හොයන සින්දුව නේඅනේ තරිදු වෙලාව තිබුනොත් dil hai mushkil ෆිල්ම් එකේ "bulleya"සිංදුව දෙන්නකො...

අර නැති වෙච්ච බල්ලව හොයන සින්දුව නේ![]()
නෑ නෑ ඒ කෙල්ල මේ පොස්ට් දැක්කනම් කිවේ ...
පරණ කෙල්ලෝ ගැන කතා කරන්න හොද නෑනේ
![]()
අනේ තරිදු වෙලාව තිබුනොත් dil hai mushkil ෆිල්ම් එකේ "bulleya"සිංදුව දෙන්නකො...
මුන් ඉස්සර ලෝක වලි දාන්ලු ..මන් ඔය කෙල්ල ගැන හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටිත් කනවාඅඩෝ පරණයි නම් අනිවා නැන්දි කෙනෙක් වෙන්න ඇති....
නැන්දි කෙනෙක් නම් කතා කලාට කමක් නෑ පුතී...
ඇයි බං මේකේ ඉන්න ගොඩක් එවුන් අතීතය මතක් කරන්න කැමති නැත්තෙ...

නැන්දි උනාට වොයිස් එක තරුනයිනේ 
ගුඩ් නයිට් රේඩියෝ ටීම් සහ රේඩියෝ ශ්රාවකයිනි ..