ECTA gahala indiyawen playersla tikak gamu bun mun ekka nam me sammajathiye cricket goda ganna ba
apita echchra pool ekak na ne talented playersla india wage.. inna podda thamai hadala ganna wenne.. munta brain power eka madi.. mole denna ba ne moka dunnath![]()
අන්නේකයි.. ලකුණු ගහන්නේ නැත්තන් මොක තිබ්බත් වැඩක් නෑ
ane manda ban, munge me higana gehili tawa koi kalayaknam balannada, ekko lankwa cricket tahanam karalama demmanam hari api le puchcha ganne netuwa inna tibba ehenm
btw donald karaya nisa api seamers la poddak improve wela neh
ow ekath atta. okkoma ekai.. tharanga withrai shape eke gahanne
ane manda ban, munge me higana gehili tawa koi kalayaknam balannada, ekko lankwa cricket tahanam karalama demmanam hari api le puchcha ganne netuwa inna tibba ehenm
btw donald karaya nisa api seamers la poddak improve wela neh

ow ada hondata ball nam kara. Pradeep most impressive. Ball with pace and accuracy. eka gena happy. fielding ehemath shape..
One off bowling performance ekak nowewa kiyala hithamu..
fast bowling unit එක නම් හොදයි තැනට දැම්මා
ඒත් අපේ strength එක ඒ කාලේ ඉදන්ම ස්පින් එක නේ
කාලයක් මුරලි,මෙන්ඩ,හේරා හිටිය ඕන වෙලාවක wicket එකක් ගන්න පුළුවන් spinner කෙනෙක්, අද එකෙක්වත් නෑ![]()

සිරාවට බන් පොර සෑහෙන්න දියුණු වෙලා, injury නැතුව හිටියොත් නියම asset එක![]()

Ape case eka ban batting line up ele 5 denekma wicket keepers la wechcha scene eka

ඔන්න දැන් සින්හළු ආය ටිකක් ෆෝම් උනා අද සීක්කුවා ගහන්න තමයි යන්නේ කියල

sirawata pradeep looked like a absolute gun , completely different bowler kenek wage ban u asawe be,

ara amila aponsu hodai ban, mannam herawa hari genawa ban me wage serious ekakata , ara sandakan melo rahak ne
ape batsmen la hena law quality ban, unta decent spinner kenekta gahanna tiya hitannatwat be, taheer aswin even zampata kochchara abarunada ape un pahu giya kalema,
සදකැන් නම් අනේ මන්ද බන් 