|2017 ICC Champions Trophy | Discussion Thread |

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    තිලංගට එරෙහි දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධයක් පෙන්විය යුතුය...
    පක්ෂ පාට බේදයකින් තොරව ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය ලැබෙනු නිසැකය.
    ක්‍රීඩා ඇමතිට උවද පාලනය කළ නොහැකි බෝඩ් එකක් තිබෙන බව සක්සුදක්සේ පැහැදිලිය.
    එලස ලැබෙන ප්‍රභල විරෝධය මේ ක්‍රමයට විරුද්ධව ක්‍රියාකළ හැකිවුන්ට ඉනිමගක් වනු නිසැකය...
    තවත් කල් මෙම මාර්ගයේ ගියහොත් අපට ටෙස්ට් වරම් අහිමිවනු බව නම් නිසැකය :dull:


    Mata oya Thilanga'wa penne hena mafia Godfather kenek widiyata..ubalata ehema penne nathda?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata oya Thilanga'wa penne hena mafia Godfather kenek widiyata..ubalata ehema penne nathda?
    u businessman kenek. uta one title ekak misak cricket hadanna neweyi.. mafia ekak thama. kotinma u chanded dinanawata keamaty kiyala ICC eken podi campaign parakuth damma e kale. mafia thama
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Mata oya Thilanga'wa penne hena mafia Godfather kenek widiyata..ubalata ehema penne nathda?
    Ow oka Malan Brando,Al pchino,Robert de niro..mix ekak.....:):):no::no:
    thilangaya kiyanne marketing ekata samanya deyak karala eka henama hena lokuwata market karala..yatikuuttu gemen cricket hamba karan kaapu perethayek.....SLcricket wala election thiyeddi uge tharama bala ganta puluwan...uge salli walin chanda baganta denne nathi gemak na...:confused::confused:SL cricket giya aurudu 15 20 kaloaya thula school walata monawada dunne...dunnanan dunne add ekata...hugak school unge OBA walin thama cricket diwwe...cricket illama garan kaapu eka thama SLcricket un kare...:confused::confused:ewage prathipala thama dan api me bukthi widinne.....:growl::growl:me tharan wath adan awa athi.....:):)
     
    Last edited:
    • Like
    Reactions: janakaaj

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Bangladesh 182 (44.3 ov)
    Australia 83/1 (16.0 ov)
    No result

    Australia RR 5.18
    Last 5 ovs 22/0 RR 4.40
    Required RR 2.94
    Bangladesh RR 4.08
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    තිලංගව නවත්තන්න බැ ක්‍රීඩා සමාජ වල ඡන්දෙකින් ආවෙ ආයෙත් ඡන්දයක් තිබුනත් මිනිහ දිනනවා තිලංග අයින් කලොත් ICC එක SLC කේස් දානවා දේශපාලනික අගිලි ගැසීම් කරනවා කියල
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    18740230_2205445746153287_6227807109318466451_n.jpg