තිලංගට එරෙහි දැවැන්ත ක්රිකට් ක්රීඩා ලෝලීන්ගේ විරෝධයක් පෙන්විය යුතුය...
පක්ෂ පාට බේදයකින් තොරව ක්රීඩා ලෝලීන්ගේ විරෝධය ලැබෙනු නිසැකය.
ක්රීඩා ඇමතිට උවද පාලනය කළ නොහැකි බෝඩ් එකක් තිබෙන බව සක්සුදක්සේ පැහැදිලිය.
එලස ලැබෙන ප්රභල විරෝධය මේ ක්රමයට විරුද්ධව ක්රියාකළ හැකිවුන්ට ඉනිමගක් වනු නිසැකය...
තවත් කල් මෙම මාර්ගයේ ගියහොත් අපට ටෙස්ට් වරම් අහිමිවනු බව නම් නිසැකය
Mata oya Thilanga'wa penne hena mafia Godfather kenek widiyata..ubalata ehema penne nathda?







