|2017 ICC Champions Trophy | Discussion Thread |

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,164
    113
    🇨🇦🍁
    මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්‍රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය. නැත්තන් ආතල් වැඩේ ඒක

    :oo::oo: මොකක්ද ඌයි එකේ කරන්න තියෙන්නේ :rolleyes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Ubala ara cricinfo jurno Andrew fernando gana mokada ithanne?

    Uta English supiriyata puluwan..cricket gana nam lokuwta danna patak na..namuth kadden e nodanna kama goda dagannawa..uta favorite players la innawaa KJP wge ..u kohomahari e players lage inclusion eka justify karanawa.. KJP test wala no.3 awith wenasak karai kiyapu porak..mata nam loku pahadimak natha.
     
    මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්‍රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය. නැත්තන් ආතල් වැඩේ ඒක
    :yes: ආයෙ අර ටික ටයිප් කරන්න බෑ
    :oo::oo: මොකක්ද ඌයි එකේ කරන්න තියෙන්නේ :rolleyes:
    ෆැන්ටසි ක්‍රිකට් . පට්ට ෆං බං පිස්සු තියන අපි වගේ එවුන්ට
    ටීම් එකක් දාන්න තියෙන්නේ.. උන් ගහන ලකුණු වලට අපිට ස්කෝර් වෙනවා

    තෑගි තියනවා
    මට එක පාරක් ටී ශර්ට් එකක් හම්බුණා ඩේලි වැඩිම ලකුණු වලට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo::oo: මොකක්ද ඌයි එකේ කරන්න තියෙන්නේ :rolleyes:
    අපිට ටීම් එකක් තෝරන්න තියෙන්නෙ හොඳටම පෆෝම් කරයි කියල හිතෙන කට්ටිය දාල. එක එක මැච් එක අන්තිමේට පොයින්ට්ස් හම්බෙනව එක එක්කෙනා පෆෝම් කරපු විදිහට. බැටින් නං ඒ ගහපු ලකුණු ගානට බොලින් නං විකට් වලට, අල්ලපු කැච් වලට රණවුට් වලට එක එක ඒවට පොයින්ට්ස් දෙනව එක එකාට. මුළු ටීම් එකේම පොයින්ට්ස් වල එකතුව අනුව තමා රෑන්ක් වෙන්නෙ. හැම මැච් එකකටම කලින් ටීම් එකේ අය සීමිත ගානක් අයින් කරන්න අලුත් අය දාන්න පුළුවන්, IPL එකේ නං වෙන්දේසියේ වගේ අපිට සල්ලි දීල කට්ටිය සල්ලිවලට ගන්න තියෙන්නෙ හොඳ උන් ගණන් වැඩියි. බැලන්ස් කරලා මොලේ කල්පනා කරලා ටීම් එක හදන්න ඕනේ.

    සරලවම ටීම් එකක් මොලේ කල්පනා කරලා තෝරන්න තියෙන්නෙ ටීම් මැනේජර් කෙනෙක් වගේ. :yes:
     
    cddffadd-8cc4-423a-bb56-9a72bfa43e61

    මේ මගේ ටීම් එක . අද නම් අවුල්

    එඩිටඩ්
     
    Last edited:

    Uta English supiriyata puluwan..cricket gana nam lokuwta danna patak na..namuth kadden e nodanna kama goda dagannawa..uta favorite players la innawaa KJP wge ..u kohomahari e players lage inclusion eka justify karanawa.. KJP test wala no.3 awith wenasak karai kiyapu porak..mata nam loku pahadimak natha.
    ඌ රෝයල් ඒකයි මං හිතන්නේ:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මගේ ටීම් එක . අද නම් අවුල්

    සමහර වෙලාවට කොහෙවත් නැති එකෙක් තමා ගහන්නෙ :D මම IPL එකේ RCB උන් පුරවාගෙන හිටියේ ගේල් ඩිවිලියර්ස් කෝලි එහෙම ලංකාවේ හින්ද මාලින්ගයත් දාගෙන හිටිය අයින් කරන්න හිතුනෙම නෑ. කෙලවෙලාම ගියා :D

    ඕකේ මොකක්හරි ලිමිට් කරන්න විදිහක් තියෙනවද හොඳම උන්ගෙන් ටීම් එක පුරවගන්න එක වලක්කන්න :oo:
     
    ඔව් බජට් එක, මං රොන්චි දාන් ඉන්නේ ඌ ලාබයි, ලංකාවෙ එවුනුත් ලාබයි.. එක ටීම් එකක 4යි
     
    pakko dinnoth apita wasi neda?
    මෙහෙමයි බං එතකොට ගෲප් එක ඕපන් වෙනවා. අවාසි වෙන්නේ ඉන්දියා සවුත් ඇෆ්‍රිකා දෙකට වැඩිපුර, උන්ට තරගෙ වැඩි වෙනවනෙ, ඉන්දියා සවුත් ඇෆ්‍රිකා මැච් එක රිසල්ට් එකක් තිවුනොත් ඒක දිනන එකා කොහොමත් යනවා.

    ලංකාවට අනිවාර්යෙන් මැච් දෙකම දිනන්න ඕන සෙමි යන්න නම් (නෙට් එක අඩු නිසා.)

    පකියන්ට ලංකාවට ගහලා පොයින්ට්ස් 4 සම වෙන්න පුළුවන් ( ඒ කියන්නේ ලංකාව තුනම පැරදුනොත්)
    හැබැයි උන් දිනයි කියලනම් මං හිතන්නේ නෑ..මලික් ගැහුවොත් හරි:D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මෙහෙමයි බං එතකොට ගෲප් එක ඕපන් වෙනවා. අවාසි වෙන්නේ ඉන්දියා සවුත් ඇෆ්‍රිකා දෙකට වැඩිපුර, උන්ට තරගෙ වැඩි වෙනවනෙ, ඉන්දියා සවුත් ඇෆ්‍රිකා මැච් එක රිසල්ට් එකක් තිවුනොත් ඒක දිනන එකා කොහොමත් යනවා.

    ලංකාවට අනිවාර්යෙන් මැච් දෙකම දිනන්න ඕන සෙමි යන්න නම් (නෙට් එක අඩු නිසා.)

    පකියන්ට ලංකාවට ගහලා පොයින්ට්ස් 4 සම වෙන්න පුළුවන් ( ඒ කියන්නේ ලංකාව තුනම පැරදුනොත්)
    හැබැයි උන් දිනයි කියලනම් මං හිතන්නේ නෑ..මලික් ගැහුවොත් හරි:D

    ow lankawa ithuru dekama dinnath ada SA dinnala..IND V SA match eke IND dinnoth NRR eken yana nisa apita awasi..

    Ada PAK dinala..api ithuru dekama gahuwoth..IND v SA match eka kawru dinnath ekai..api athule

    monawa karannath api dekama dinanna ona :baffled::baffled::dull:
     
    Last edited: