|2017 ICC Champions Trophy | Discussion Thread |

ඒක තමයි වැඩේ බන් හැබැයි දික්කා හොද match sence එකේ ඉන්නවා නම් දැක්ක කීප් කරද්දී :yes:

ඔව් ඔව් එක ඇත්ත :yes:

අනේ මන්ද චන්දිය නම් :dull::dull:

දික්කා මාර බුලට් එක මචං. කීපිං නුත් දෝනිගෙ ගානටම ෆාස්ට්
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    this is very very important stat.. and one of the main reason for us to loose so many matches

    Though Sri Lanka often get a good start in the first Powerplay, their run rate of 5.01 between overs 11 and 40 is the slowest for any team in the tournament

    Chandimalge loku contribution ekak thiyenawa mekata..

    Among the 20 players to have faced more than 4000 balls since the start of 2010, Chandimal's strike rate of 74.85 is the second-lowest. More than 48% of the deliveries he faces are not scored from.

    anithima overs 10 fieldersla 5k eliye thiyanna puluwan. 11-40 wekana fieldersla 4i thiyanna puluwan. So 2nd power play eke wadipura boundary options walata yanna puluwan anthima overs 10 enakan in nathuwa.
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    this is very very important stat.. and one of the main reason for us to loose so many matches

    Though often get a good start in the first Powerplay, their run rate of 5.01 between overs 11 and 40 is the slowest for any team in the tournament

    Chandimalge loku contribution ekak thiyenawa mekata..

    Among the 20 players to have faced more than 4000 balls since the start of 2010, Chandimal's strike rate of 74.85 is the second-lowest. More than 48% of the deliveries he faces are not scored from.

    anithima overs 10 fieldersla 5k eliye thiyanna puluwan. 11-40 wekana fieldersla 4i thiyanna puluwan. So 2nd power play eke wadipura boundary options walata yanna puluwan anthima overs 10 enakan in nathuwa.

    mewa apita therunataa wadak na. selection commitee ekata therenne na
     
    එහෙම එකක් තියෙනවද, කියන්න එපැයි
    මන් නම් ගහනවා, අර හේදුන මැච් අයින් කරානේ වස පාඩුයි, විලියම්සන් කැප්ටන් 100 රොන්කි කාරයා හිටියා අපරාදෙ :baffled:

    අද අනාතයි ඩිකොක් කැප්ටන්

    http://fantasy.icc-cricket.com/
     
    oya kawa wage newey heta kama :baffled:
    පක්කොත් ජාමෙ බේර ගන්නවා. අපට තමයි රෙදි නැතුව ඉන්න වෙන්නේ.. හැබැයි ඕකට ගිහිල්ලා පැරදෙන එක හොදයි ඇෆ්ගන් එවුන් එක්ක ගහලා පැරදෙනවට වඩා :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් නම් ගහනවා, අර හේදුන මැච් අයින් කරානේ වස පාඩුයි, විලියම්සන් කැප්ටන් 100 රොන්කි කාරයා හිටියා අපරාදෙ :baffled:

    අද අනාතයි ඩිකොක් කැප්ටන්

    http://fantasy.icc-cricket.com/
    මුල ඉඳන් ගහන්න ඕනේ බන් දැන් බාගයක්ම ගිහින් නෙ, IPL එකේ මම මුල ඉඳන් ගැහුව ෆැන්ටසි. මම ත්‍රෙඩ් එකේ පෝස්ට් දෙතුන් පාරක් දැම්ම සෙට් වෙලා ගහමු කියන්න එකෙක්වත් නිකමට කෝට් කරලවත් ඇහුවෙ නෑ. මම ඉතින් ආය ඇහුවෙ නෑ මේකේ උන් ෆැන්ටසි වලට ආස නැතුව ඇති කියල නිකන් හිටිය. නැත්තන් ආතල් වැඩේ ඒක
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    දික්කා මාර බුලට් එක මචං. කීපිං නුත් දෝනිගෙ ගානටම ෆාස්ට්

    ඔව් අහ්හ්.. පොර මරු :yes::yes:

    අනිත් එක පොරගේ batting style එකට bowlers ලගේ line and length කුඩු :P:P