|2017 ICC Champions Trophy | Discussion Thread |

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    WI එක නං ගානක් නෑ, අරක හින්ද තමා අපි සෙමි ෆයිනල් ගියේ 2003 ඒ හින්ද මතකයි.

    Yet another tryst with their villain-from-above came in the World Cup 2003, when South Africa were playing a must-win game against Sri Lanka. While they were well into the chase, a storm brewed around the corner and the heavens opened up. Through some amateur miscalculation, South Africa ended up falling one run short of the revised D/L target and eventually knocked themselves out in front of their own people.

    Semi Finals නෙමෙයි මචන්, ඒකෙන් අපි ගියේ Super 6 Round එකට :) South Africa ගියා Group Stage එකෙන්ම එලියට :(

    අඩෝ ඒ කාලේ මතකද? මට නම් තාම මතකයි..

    West Indies එක්ක මැච් එකක් තිබුනා මතකයි, අපි වැඩිය ගැහුවෙත් නැහැ (දෙසිය විසි ගානක්ද කොහෙද අපි ගැහුවේ, ජයසූරිය 69 යි ද කොහෙද :D )..ජයසූරිය තමයි ටිකක් ගැහුවේ ඒ මැච් එකේ...අරුන් bat කරද්දී දිල්හාර දානවා සර්වාන්ගේ ඔලුවට බෝලයක්, අරු එතනම වැටෙනවා..අපි මැච් එක දිනාගෙන යනකොට සර්වාන් අන්තිම හරියේ ඇවිල්ල ගහන්න ගන්නවා, අපේ බොක්ක කූල් වෙලා තිබුනේ :( එතකොට වෙලාවත් රෑ 12-1 ට විතර ඇති...පස්සේ යන්තන් සර්වාන් අවුට් වෙනවා..පස්සේ අපි අමාරුවෙන් දිනනවා මැච් එක :)

    තව උඹට මතකද Kenya එනවා Semi Final එකටත් :P

    ඒ මදිවට අපි Kenyawen කෑවත් එක්කනේ :(

    World Cup එකේ පළවෙනිම මැච් එකේ නම් අපි නවසීලන්තෙට ගහනවා, ජයසූරිය 122 ක් ද කොහෙද ගහනවා..අරුන්ගේ Scott Styris තනියෙන් ගහනවා 141 ක් ද කොහෙද :eek: ඒත් යන්තන් දිනනවා අපි :)

    Semi-Final එකත් අපිට දිනන්න තිබුනා සංගා Symonds ගේ stump එක miss කරේ නැත්තන් :( ඊට පස්සේ අරවින්ද ගහද්දි, සංගාගේ වැරද්දක් නිසා (මට මතක විදියට), අරවින්ද අවුට් වෙනවා..අරවින්ද හිටිය නම් දිනන්න තිබුනා :(

    සැලකිය යුතුයි: මේ සියලු ලකුණු සඳහන් කරේ මතකයෙන් බව සලකන්න :) :D (මේ වෙද්දී මම 4 වසරේ) :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම ලොකුවට විස්තර මතක නෑ බන්, semi නෙවේ තමා මාත් දැන් බැලුවේ. :) උඹට ඇස්වහක් කටවහක් නෑ හොඳ මතකයක් නං තියෙනව :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Dhrubo: "People are gathering in tea stalls and small shops having TVs to watch and celebrate together here in Dhaka. It's 10.30 PM here. We are also planning to go out and join them." Sounds amazing. Maybe it's not such a low-key event after all?