කුසල් ඉන්ජර්ඩ් නිසානෙ බන් දනා ආවෙ. කුසලුත් ආවම දනුශ්ක ෆෝම් එකෙ හිටියොත් කොහොමද බැටින් ඕඩර් එක හැදෙන්නෙ. තරංග හොදට බැට් කරානෙ මේ ටිකේ. චන්ඩි බන්ඩිවද කපන්නෙ
දැන ඔතනින් කොහොමත් ටීක් එක හැදෙන්නෙ කවුරුත් ඉන්ජර්ඩ් නෑ කියල හිතුවොත්
- දනුශ්ක,
- දිකා,
- පොඩි කුසල්,
- පොඩි සනා,
- ආමි ගුනේ,
- තරංග,
- චන්දි,
- මැතිව්,
- මාලි
- නුවන්
- ලක්මාල්
- තිසර
- සීක්කු
- සදකැන්
![]()
කුසල් පෙරේරා ආය එන්නේ නෑ ඌ වෙනුවට තමා ධනංජය ආවේ.
කලින් මැච් එකේ ටීම් එකේ කුසල් වෙනුවට පකිස්තාන් මැච් එකේ ධනන්ජය ගහයි, සෙමි ගියොත් තරංග ගහයි.
කලින් මැච් එකේ ටීම් එකේ කුසල් වෙනුවට පකිස්තාන් මැච් එකේ ධනන්ජය ගහයි, සෙමි ගියොත් තරංග ගහයි.
Last edited:


warm up එකේ NZ එක්ක සීයයි, SA මැච් එකේ පනහයි. ඌ අනිවාර්යෙන් ඉන්න ඕනේ ටීම් එකේ. 




ODI වලට ලෑල්ල දාන්න චන්දිමාල් ඉන්නවනේ තව එකෙක් ගෙනත් දැම්මම හොඳට තියෙයි. 250 වත් ගහගන්න වෙන්නෙ නෑ.