|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුසල් ඉන්ජර්ඩ් නිසානෙ බන් දනා ආවෙ. කුසලුත් ආවම දනුශ්ක ෆෝම් එකෙ හිටියොත් කොහොමද බැටින් ඕඩර් එක හැදෙන්නෙ. තරංග හොදට බැට් කරානෙ මේ ටිකේ. චන්ඩි බන්ඩිවද කපන්නෙ :eek:

    1. දනුශ්ක,
    2. දිකා,
    3. පොඩි කුසල්,
    4. පොඩි සනා,
    5. ආමි ගුනේ,
    6. තරංග,
    7. චන්දි,
    8. මැතිව්,
    9. මාලි
    10. නුවන්
    11. ලක්මාල්
    12. තිසර
    13. සීක්කු
    14. සදකැන්
    දැන ඔතනින් කොහොමත් ටීක් එක හැදෙන්නෙ කවුරුත් ඉන්ජර්ඩ් නෑ කියල හිතුවොත් :nerd:
    කුසල් පෙරේරා ආය එන්නේ නෑ ඌ වෙනුවට තමා ධනංජය ආවේ. :yes: කලින් මැච් එකේ ටීම් එකේ කුසල් වෙනුවට පකිස්තාන් මැච් එකේ ධනන්ජය ගහයි, සෙමි ගියොත් තරංග ගහයි.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කුසල් පෙරේරා ආය එන්නේ නෑ ඌ වෙනුවට තමා ධනංජය ආවේ. :yes: කලින් මැච් එකේ ටීම් එකේ කුසල් වෙනුවට පකිස්තාන් මැච් එකේ ධනන්ජය ගහයි, සෙමි ගියොත් තරංග ගහයි.

    tharangata wadiya dhana hondai.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    කුසල් පෙරේරා ආය එන්නේ නෑ ඌ වෙනුවට තමා ධනංජය ආවේ. :yes: කලින් මැච් එකේ ටීම් එකේ කුසල් වෙනුවට පකිස්තාන් මැච් එකේ ධනන්ජය ගහයි, සෙමි ගියොත් තරංග ගහයි.

    man ahuwe utto awoth :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man ahuwe utto awoth :frown:
    එහෙම එන්න බෑ බන් එහෙනං ධනංජයගේ කකුලක් කඩල ඌ වෙනුවට ආයෙත් කුසල්ව ගේන්න වෙන්නෙ. හේතුවක් නැතුව කට්ටිය මාරු කරන්න බෑ ICC එක අවසර දෙන්නෙ නෑ එහෙම.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිස්සු හැදෙයි තරංග හොඳට ගැහුවනෙ බන් :no: warm up එකේ NZ එක්ක සීයයි, SA මැච් එකේ පනහයි. ඌ අනිවාර්යෙන් ඉන්න ඕනේ ටීම් එකේ.

    Pada Dananajaya Wadak na Heta Oka 0 Gahayi balapan Onna

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Batting Career Summary

    M Inn NO Runs HS Avg BF SR 100 200 50 4s 6s Test 9 18 1 709 129 41.71 1299 54.58 2 0 2 88 3 ODI 16 15 2 334 78 25.69 445 75.06 0 0 3 38 0 T20I 7 7 0 167 62

    23.86 154 108.44 0 0 1 10 2
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pada Dananajaya Wadak na Heta Oka 0 Gahayi balapan Onna

    :lol::lol::lol:
    ටෙස්ට් වලට නං හොඳයි ලෑල්ල දාගෙන ඉන්න :baffled: ODI වලට ලෑල්ල දාන්න චන්දිමාල් ඉන්නවනේ තව එකෙක් ගෙනත් දැම්මම හොඳට තියෙයි. 250 වත් ගහගන්න වෙන්නෙ නෑ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සු හැදෙයි තරංග හොඳට ගැහුවනෙ බන් :no: warm up එකේ NZ එක්ක සීයයි, SA මැච් එකේ පනහයි. ඌ අනිවාර්යෙන් ඉන්න ඕනේ ටීම් එකේ.

    wadagath wenne gahana 50, 100 ma nevei match eka dinanna wena contribution. mathakada deka t20 match ekaka anthima ball 2 withara kapu cool eke gahala match eka dinala dunna. anna eh wage. tharanga honda batsman kenek eith eeta wada team setup ekata galapenawa dhana. SA match eke adu ganata out nowee adu gane deficit eka adu wenna sellam kara nam ape run rate hari improve wenawa. matthews ehema innakota match eka langata genawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෙස්ට් වලට නං හොඳයි ලෑල්ල දාගෙන ඉන්න :baffled: ODI වලට ලෑල්ල දාන්න චන්දිමාල් ඉන්නවනේ තව එකෙක් ගෙනත් දැම්මම හොඳට තියෙයි. 250 වත් ගහගන්න වෙන්නෙ නෑ.

    Danushka - Not Sure
    K Mendis - Not Sure
    Mathews - Will Fire
    Dik - Will Fire
    Chandimal - Unsure
    Gunarathna - Will Fire
    Thirasa - Unsure
    Prasanna - Un sure

    Dan Balapan Keedenek da Sure Karanna Puluwan :lol::lol::lol: