Ko Thisara fans ?![]()
ලොන්ත තිසරය නෙමෙයි වැරදි .මැතිව්ස් .මන් කිව්ව එකක් දින්න කියල ඕකව උඩ දන්න එපා කලින් හිටපු එකාම තමා කියල .කාගෙ දරුවෙක්ද මන්ද ඌ .හැම මැච් එකටම තිසරය අරගෙන ඌට අබානකට ගහද්දිත් බෝල් කරන්න දෙනව .අච්චර ගුනේල ඩබල බෝල් කරා .අඩුම ගානෙ උන් දෙන්නගෙන් ඕවර් 5 ගානෙ දාගත්තනම් ඕවර් ටික හරි ඉවර කරගන්න තිබුන ලකුනු දෙන්නෙ නැතුව .ලොන්ත පකිස් බූරුව ගහද්දි ගහද්දි පාස්ට් බෝලස්ල දැම්මෙව්ව .ඕකගෙ මොලේ නෑ .ඉන්න ගමන් තනකොල ටික හපන්න කිව්වනම් හරි චුවින්ගම් එක විසික්කරල








. iye catch eka gaththa nam api dinum. koheda lolla catch ekath athariya ne