2017 Jun - 13 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුටා කවුද දන්නේ අද බොලිවුඩ් මික්ස් කියලා .මන් සිංහල සින්දුවක් ලෑස්ති කරන් හිටියේ එකයි එඩිට් කලේ :baffled::frown:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    අඩෝ සාලිමා පට්ට
    9.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    හුටා කවුද දන්නේ අද බොලිවුඩ් මික්ස් කියලා .මන් සිංහල සින්දුවක් ලෑස්ති කරන් හිටියේ එකයි එඩිට් කලේ :baffled::frown:
    :lol::lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ එක මේ තරිදුව මුලින් දෙන් නැ හචිසා එක්ක චැට් එකක් 8.30 තියනවා :baffled::frown::frown:

    එහෙම ටයිමින් දෙන්නේ නෑ
    ඉදපන් දෙන්නම මේක අහගෙන
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    අද මගෙ රික්වෙස්ටුව
    Kabhi Jo Baadal Barse සිංදුව
    9.gif

    Arijit Singh කියන
    සනී අක්කා රොක්ස්:P:P
    අන්තිමට දීපන්

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද මගෙ රික්වෙස්ටුව
    Kabhi Jo Baadal Barse සිංදුව
    9.gif

    Arijit Singh කියන
    සනී අක්කා රොක්ස්:P:P
    අන්තිමට දීපන්


    උබ සනීගේ සින්දුම ඉල්ලන්නේ මොකද මේ ටිකේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුලිඔන් සිංහල සින්දුව දාලා විලි ලජ්ජා වෙන්න බැනේ තරිදුවෝ රේඩියෝ එකේ බොලිවුඩ් කෑල්ල දැක්ක ගමන් මන් නිකන් ආවා කියලා විතරක් දැම්ම ..මෙන්න මේකේ වර්ඩ් එකක ටයිප් කරන මන් හිටියේ .බොලාට මව විස්වාස නැනේ :frown::frown::frown:
    "
    [FONT=&quot]ඔන්න මාත් ආවා [/FONT][FONT=&quot]අද මගේ request එක “ආදරෙයි මන් ඔය හිතට තාමත් ” song එක .([/FONT] [FONT=&quot]

    song එකට අපේ දේවාලයේ සියලු දෙනාත් විශේසයෙන් මගේ හචිස් කෙල්ලවත් එකතු කරගන්නවා .[/FONT]

    "