2017 New Year (Plz Help)

Banty8990

Junior member
  • Jan 28, 2015
    54
    1
    8
    හැමෝගෙන්ම උදව්වක් ඕනා.... 2017.01.01 යන්න හොද පන්සලක් කියන්න. එහම ඇහුවේ බදින්න කලින් නුවර යන්න හොද නෑ කියල කට්ටියක් කියනවා.තව කට්ටියක් කියනවා කළුතර යන්න හොද නෑ කියල.:angry::angry:
    ඉතින් දන්නා කියන කෙනෙක් මේකේ ඇත්ත නැත්ත කියල දෙනවද? යනවනම් යන්න හොද තැනක් කියන්නකෝ...( කැළණිය නැතිව):rolleyes::rolleyes:
     

    Banty8990

    Junior member
  • Jan 28, 2015
    54
    1
    8
    ඉතින් ඇයි බන් මිනිස්සු මෙහෙම මානසිකව වට්ටන්නේ....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    naraka pansal kiyala jathiyak na..oya eka eka jothishya karayo kiyana gon katha thamai minissu kiyanne.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නුවර යන්න හොද නෑ කැලණි පන්සල් යන්න හොද නෑ මාලිගාවත්තේ පල්ලියට ගියානම් හරි.