කෂ්ටිය කියමු බලන්න 2017 අවුරුද්දේ කරන්න හිතන් ඉන්න දේවල් මොනවද කියල....
මම නම්;
ගෙයි වැඩ ටික ඉවර කරගන්න ඕන...
බයික් එකක් ගන්න ඕන...
කසාද බඳින්න ඕන....
ඒ වගේ දේවල් තමයි...
ඔහෙලගෙ මොනවයි අදහස් කරන්නේ 2017 කරන්න...
මම නම්;
ගෙයි වැඩ ටික ඉවර කරගන්න ඕන...
බයික් එකක් ගන්න ඕන...
කසාද බඳින්න ඕන....
ඒ වගේ දේවල් තමයි...
ඔහෙලගෙ මොනවයි අදහස් කරන්නේ 2017 කරන්න...







