අවුරුදු තිහ පැනල කරගත්ත කිසිම දෙයක් නෑ ණයයි ජොබ් එකත් නැති උනා 2018ත් ඉවරයි
D Driver Chakrawarthi Member Dec 22, 2018 15 0 0 Dec 31, 2018 #1 අවුරුදු තිහ පැනල කරගත්ත කිසිම දෙයක් නෑ ණයයි ජොබ් එකත් නැති උනා 2018ත් ඉවරයි
D Driver Chakrawarthi Member Dec 22, 2018 15 0 0 Dec 31, 2018 #3 හැම රෙද්දටම සෙනාල් සෙනාල් කියන්න එපා බං. ඌ රටත් අතැරල ගියා නේද .මේක සිරා සීන් එකක්.උපදෙසක් දීපං
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 31, 2018 #4 Driver Chakrawarthi said: හැම රෙද්දටම සෙනාල් සෙනාල් කියන්න එපා බං. ඌ රටත් අතැරල ගියා නේද .මේක සිරා සීන් එකක්.උපදෙසක් දීපං Click to expand... මේ මාසෙ ඇවිල්ල සෙනාල් ගැන හොඳට දන්නව වගේ
Driver Chakrawarthi said: හැම රෙද්දටම සෙනාල් සෙනාල් කියන්න එපා බං. ඌ රටත් අතැරල ගියා නේද .මේක සිරා සීන් එකක්.උපදෙසක් දීපං Click to expand... මේ මාසෙ ඇවිල්ල සෙනාල් ගැන හොඳට දන්නව වගේ
D Driver Chakrawarthi Member Dec 22, 2018 15 0 0 Dec 31, 2018 #5 මේ මාසෙ තමයි එකවුන්ට් එක හදාගත්තෙ. ඒ උනාට කාලෙක ඉඳන් කිරියට එන්නෙ.මට උපදෙසක් දීපං අනිත් ඒක මට ඔය ඒක එකාලගෙ නම් කියන ඒක නවත්තපන්
මේ මාසෙ තමයි එකවුන්ට් එක හදාගත්තෙ. ඒ උනාට කාලෙක ඉඳන් කිරියට එන්නෙ.මට උපදෙසක් දීපං අනිත් ඒක මට ඔය ඒක එකාලගෙ නම් කියන ඒක නවත්තපන්
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Dec 31, 2018 #6 Driver Chakrawarthi said: මේ මාසෙ තමයි එකවුන්ට් එක හදාගත්තෙ. ඒ උනාට කාලෙක ඉඳන් කිරියට එන්නෙ.මට උපදෙසක් දීපං අනිත් ඒක මට ඔය ඒක එකාලගෙ නම් කියන ඒක නවත්තපන් Click to expand... ok
Driver Chakrawarthi said: මේ මාසෙ තමයි එකවුන්ට් එක හදාගත්තෙ. ඒ උනාට කාලෙක ඉඳන් කිරියට එන්නෙ.මට උපදෙසක් දීපං අනිත් ඒක මට ඔය ඒක එකාලගෙ නම් කියන ඒක නවත්තපන් Click to expand... ok
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Dec 31, 2018 #7 අවුලක් නෑ බන්.. මේ අවුරුද්දනම් අවුලක් නැතුව ගෙවිල ගියා. ඊලග අවුරුද්දෙ මොන මොන ගිනි ගෙඩි ඔලුවට පත්තු වෙයිද කියල නම් ශුවර් නෑ.. happy new year machan..!
අවුලක් නෑ බන්.. මේ අවුරුද්දනම් අවුලක් නැතුව ගෙවිල ගියා. ඊලග අවුරුද්දෙ මොන මොන ගිනි ගෙඩි ඔලුවට පත්තු වෙයිද කියල නම් ශුවර් නෑ.. happy new year machan..!
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Dec 31, 2018 #8 Pessimist said: මේ මාසෙ ඇවිල්ල සෙනාල් ගැන හොඳට දන්නව වගේ Click to expand...