ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්
අයිෆා උලෙලට කෝටි ගනන් වියදම් කරද්දිත් කිව්වා ආයෝජකයෝ එයි කියලා. දැන් ඒකෙන් කෝටි ගනන් පාඩුයි. ආව එකෙක් නෑ. මෙහෙම සමාගම් ආණ්ඩුවට පවරගද්දි ආයෝජක්යෝ එයිද?

This our fortunate to loss it........ Country which couldn't maintain 3 grounds goes to host commonwealth game........ What a joke......! If we win this ....We would loss our under-wears and pants................ don't worry guys.......... now wake up.........![]()



Ammata siri Maya warun mchn predict karala thiyenne
Loka Winase nemi
Lanka Winase.. 2012 di.



mchan lagdi ara hadisiye genapu panatha nisa ආයෝජකයෝ බුරුතු ganan gennana puluwan wai da?
මචෝ, ඔය ආයෝජකයො හම්බන්තොට වරායෙ නැව් එන්න බැරි ගල ගැන දැන ගත්තොත් තියෙන ආයෝජනයත් නැති වෙලා යාවි!![]()
අනිවා..... අපරාදේ, එන්න තිබ්බෙ. ආවනම් උන් දකිනවා රනිල්ට පේන්නෙ නැති, සූරියප්පෙරුමට සාගර ආර්ථිකයක් පෙන්නපු නැව් එන්නැති හම්බන්තොට වරාය, වසර ගනනාවක් පැරනී රාජකීය ගුවන්තොටුපලේ මහේශාක්‍ය මුල්ගල, ඇයි එතකොට අර යන්න බස් නැති සූරියවැව ක්‍රීඩාංගනය, එතනින් ගියහම අර සාමාන්‍ය ජනතාවට යන්න පුලුවන්වෙන්න පාරට දාන්න පුලුවන් බස් ලොවෙත් නැති, ගෙන්නුවොත් ටිකට් එකක් ඉලක්කං 4න් මේහා අගයකට දීල වියදම පියවගන්න බැරි අදිවේගී මාර්ග.. තව කප්පරක් වියදම් කරලා කොල පුරවල, රට රට වල සංචාරය කොරල හදපු සංවර්දන යෝජනා!
අ ප රා දේ
man nam hithanne oka nisa ape salli billion 8 k ithiri unaa.
lankawa gana danaganna wena ratawala inne gonnu de ban. un kohomath ape ayyalage hati dannawa. una enawa nam ei.
machan oyawade ta namal samaga 235 gihin,,,,anarkali th gihin tawa hoda hoda aya gihin,,,owata ticket gatta kage salli walin da.....ado lanka history eke wadiyen salli nasthi karapu anaduwa....
අම්මේ ඕක පැරදුනා කිව්වම මට නම් දැනුනෙ නිකන් මාරකයක් පැන්න වගේ
තිබ්බ නම් එහෙම ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. දැනටමත් ඕකට නාස්ති කරපු සල්ලි ටික සුළු පටුද?
දැන් කාලෙ මෝඩ චූන් බලල ආයෝජනය කරන්න ආයෝජකයෝ එන්නෙ නැහැ.ඒ හින්ද ඕක තිබ්බත් වෙන්නෙ අතින් කාල හරක් බලාගත්ත වගේ වැඩක්.






ඕක අපේ රටට ආවනම් විදේශ විනිමය උපයගන්න තියෙන හැකියාව ගැන හිතපන්කෝ
කලාපයේ හැම එකාම මෙහෙට එනවා එතකොට, උන් දකිනවා හම්බන්තොට වරාය,
ගුවන් තොටුපලේ සැලසුම් මේවා කටින් කට යනවා, ආයෝජකයෝ බුරුතු පිටින්
හොයාගන්න තිබුනා ඕක අපිට හම්බවුනානම්