2018 ලබපු අලුත් අවුරුද්ද

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    2018 ලබපු අලුත් අවුරුද්ද

    ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියේ උබලට සුබම හොදම එළම එළකිරිම සාර්ථකම සතුටුදායකම
    අලුත් අවුරුද්දක් වේවා...:love::love:

    ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් වැඩි වැඩියෙන් ලාභ හම්බෙන අවුරුද්දක්ම වේවා..:shocked:
    Paypal වලින් මුදල් ගසාකෑම් අඩුවන අවුරුද්දක්ම වේවා..:shocked:
    හැමෝටම ඔන්ලයින් ජොබ් කරන්න පුලුවන් වෙන අවුරුද්දක්ම වේවා..
    මානසික ලෙඩ්ඩු අඩුවන අවුරුද්දක්ම වේවා..
    ගේ පීපල්ස් සාමාන්‍ය අතට හැරෙන අවුරුද්දක්ම වේවා..
    සිංගල් උන්ට වැඩි වැඩියෙන් කෙල්ලෝ සෙට් වෙන අවුරුද්දක්ම වේවා..

    newygraphic2018.gif

    :P:P:P:love::love::love::love::love::love::love::P:P:P
     
    chathu4742

    Well-known member
  • ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියේ උබලට සුබම හොදම එළම එළකිරිම සාර්ථකම සතුටුදායකම
    අලුත් අවුරුද්දක් වේවා...:love::love:

    ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් වැඩි වැඩියෙන් ලාභ හම්බෙන අවුරුද්දක්ම වේවා..:shocked:
    Paypal වලින් මුදල් ගසාකෑම් අඩුවන අවුරුද්දක්ම වේවා..:shocked:
    හැමෝටම ඔන්ලයින් ජොබ් කරන්න පුලුවන් වෙන අවුරුද්දක්ම වේවා..
    මානසික ලෙඩ්ඩු අඩුවන අවුරුද්දක්ම වේවා..

    ගේ පීපල්ස් සාමාන්‍ය අතට හැරෙන අවුරුද්දක්ම වේවා..
    සිංගල් උන්ට වැඩි වැඩියෙන් කෙල්ලෝ සෙට් වෙන අවුරුද්දක්ම වේවා..

    පරස්පර විරෝදි නෙ මිනිහො කතාව....:confused::confused:ගේ පීපල්ස් සාමාන්‍ය අතට හැරිල කෙල්ලො දාගන්න ගියාම නෝමල් එකෙක්ට කෙල්ලෙක් හොයාගන්න තව අමාරු වෙන එකනෙ වෙන්නෙ....:angry::angry::angry::angry: මගෙ ප්‍රාර්තනය මේ ලෝකෙ ගේ කොල්ලො වැඩි වෙලා ලෙස්බි උන් අඩු වෙන්ඩ ඕන...:rolleyes:එතකොට නොර්මල් කොල්ලන්ට බඩු බනිස්:P:P:love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    පරස්පර විරෝදි නෙ මිනිහො කතාව....:confused::confused:ගේ පීපල්ස් සාමාන්‍ය අතට හැරිල කෙල්ලො දාගන්න ගියාම නෝමල් එකෙක්ට කෙල්ලෙක් හොයාගන්න තව අමාරු වෙන එකනෙ වෙන්නෙ....:angry::angry::angry::angry: මගෙ ප්‍රාර්තනය මේ ලෝකෙ ගේ කොල්ලො වැඩි වෙලා ලෙස්බි උන් අඩු වෙන්ඩ ඕන...:rolleyes:එතකොට නොර්මල් කොල්ලන්ට බඩු බනිස්:P:P:love::love:

    ආත්මාර්ථකාමී වෙන්න එපා බං.
    අපි මේ පාර හැමෝටම කෙල්ලො දෙනවා.. ඉවසාාන්
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: chathu4742

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියේ උබලට සුබම හොදම එළම එළකිරිම සාර්ථකම සතුටුදායකම
    අලුත් අවුරුද්දක් වේවා...:love::love:

    ඉන්වෙස්ට් කරපු සල්ලි වලින් වැඩි වැඩියෙන් ලාභ හම්බෙන අවුරුද්දක්ම වේවා..:shocked:

    Hamotama Jaya wewa :yes: