ලොකු තර්ක නෑ, නමුත් මටත්, තවත් බොහේ දෙනෙක්ටත් තේරෙන විදිහට මේක අපේ රටට බර වැඩියි............ණයට සල්ලි අරන් පාටි දැම්මා වගේ වැඩක්....![]()
ඇත්තද? කගෙන්වත් අහන්නෙත් නැතුව. net එකෙ search කරන්නෙත් නැතුව. පුලුවන්නම් කියහන් බලන්න අපෙ අන්ඩුව මෙකට spent karanna yana budget eka.




වෙන රටක වගේනම් ඉතින් සොරිම තමයි

