2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලොකු තර්ක නෑ, නමුත් මටත්, තවත් බොහේ දෙනෙක්ටත් තේරෙන විදිහට මේක අපේ රටට බර වැඩියි............ණයට සල්ලි අරන් පාටි දැම්මා වගේ වැඩක්....:eek:

    ඇත්තද? කගෙන්වත් අහන්නෙත් නැතුව. net එකෙ search කරන්නෙත් නැතුව. පුලුවන්නම් කියහන් බලන්න අපෙ අන්ඩුව මෙකට spent karanna yana budget eka. :dull:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    මේ ප්ලෑන් එකට අජිත් නිවාඩ් ගොයියත් හවුල් නේ, මතකනෙ උන්දැගෙ හෙජින් නාඩගම. :angry::angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේ ප්ලෑන් එකට අජිත් නිවාඩ් ගොයියත් හවුල් නේ, මතකනෙ උන්දැගෙ හෙජින් නාඩගම. :angry::angry:

    ewa witharak nemei
    oya unnahama thama pyramid sellamatath hawul une :lol:
     
    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    Hamanthotata Lebenawa nam hondai .
    Eth Ape ewunge ali oluwa bun .
    World cup eka lankawe thyala dekkane wechcha de .

    Balamuko
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    ඇත්තද? කගෙන්වත් අහන්නෙත් නැතුව. net එකෙ search කරන්නෙත් නැතුව. පුලුවන්නම් කියහන් බලන්න අපෙ අන්ඩුව මෙකට spent karanna yana budget eka. :dull:
    ඔබතුමා තරම් මට ඇසූ පිරූ තැන් නෑනෙ, ඒ නිසා ඇත්තම කිව්වොත් මම දන්නෙ නෑ, ඒත් සාමාන්‍ය දැනීම තියෙන ඕනෙ එකෙකුට, ඔය වගේ වැඩකට යන වියදම ඉතා විශාලයි කියල හිතාගන්න පුලුවන්...........:nerd:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    බූරු වැඩ
    බඩගින්නෙ මිනිස්සු මැරෙන රටේ බොරු සෝබනේට කෝටි ගනන් වියදම් කරනවා
    කරන්න වැඩක් නැත්තම් හිගන්නෙකුට පාං කෑල්ලක් අරං දීපංකෝ ඔයිට වැඩිය වටිනවා
    :angry::angry::angry::angry:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    ewa witharak nemei
    oya unnahama thama pyramid sellamatath hawul une :lol:
    මහ රාජෝත්තමයානන් වහන්සේට පින් සිද්ද වෙන්න තාමත් මූ රෙදි ඇදගෙන ඉන්නවා,:growl: වෙන රටක වගේනම් ඉතින් සොරිම තමයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔබතුමා තරම් මට ඇසූ පිරූ තැන් නෑනෙ, ඒ නිසා ඇත්තම කිව්වොත් මම දන්නෙ නෑ, ඒත් සාමාන්‍ය දැනීම තියෙන ඕනෙ එකෙකුට, ඔය වගේ වැඩකට යන වියදම ඉතා විශාලයි කියල හිතාගන්න පුලුවන්...........:nerd:

    :lol::lol::lol: ඇත්තටම කියනවනම් මටත් හරියට මතක නැ. but මෙක හරියට කලොත් මෙකෙන් ගොඩක් ලාබ ලබන්න්නත් පුලුවන්. අපෙ රටම ගොඩ ගන්නත් පුලුවන්. ගසා කැවොත්නම් ඉතින් උබ කියන දෙ වෙයි. මමනම් කියන්නෙ හැම එකම කරලා අනගත්ත ලංකාව මෙකත් කරලම බලන්න ඔන මොකත වෙන්නෙ කියල. හම්බන්තොට CMG 2018 bid කරනව කියල අහපු 1st day eke mata maara සතුටක් දැනුනෙ. කට්ටිය ක්හොමඩ බැන්නත් මමනම් හබ්වන්තොටට full support. i feel proud to be a srilankan. truly.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    බූරු වැඩ
    බඩගින්නෙ මිනිස්සු මැරෙන රටේ බොරු සෝබනේට කෝටි ගනන් වියදම් කරනවා
    කරන්න වැඩක් නැත්තම් හිගන්නෙකුට පාං කෑල්ලක් අරං දීපංකෝ ඔයිට වැඩිය වටිනවා
    :angry::angry::angry::angry:

    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes:
    කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry:
    ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11337032 said:
    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes:
    කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry:
    ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: , නිකන් තියෙනෙ කටනෙ. හිතෙන හිතෙන විදිහට පොරවල් කියනව. thats is normal in srilanka :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11337032 said:
    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes:
    කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry:
    ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ,dont wry machan. නිකන් තියෙනෙ කටනෙ. හිතෙන හිතෙන විදිහට පොරවල් කියනව. thats is normal in srilanka :yes:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    :lol::lol::lol: ඇත්තටම කියනවනම් මටත් හරියට මතක නැ. but මෙක හරියට කලොත් මෙකෙන් ගොඩක් ලාබ ලබන්න්නත් පුලුවන්. අපෙ රටම ගොඩ ගන්නත් පුලුවන්. ගසා කැවොත්නම් ඉතින් උබ කියන දෙ වෙයි. මමනම් කියන්නෙ හැම එකම කරලා අනගත්ත ලංකාව මෙකත් කරලම බලන්න ඔන මොකත වෙන්නෙ කියල. හම්බන්තොට CMG 2018 bid කරනව කියල අහපු 1st day eke mata maara සතුටක් දැනුනෙ. කට්ටිය ක්හොමඩ බැන්නත් මමනම් හබ්වන්තොටට full support. i feel proud to be a srilankan. truly.

    athatama okata keeyak withara yaida
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    athatama okata keeyak withara yaida

    Hambantota's budget anticipates a spend of only $652m,

    අන්න එහෙම නෙට් එකෙ තිබ්බ :ස්

    ita passe mehemath tibba

    Hambantota was devastated by the 2004 tsunami, and the Sri Lankan government has committed to spending about 60 per cent of the required $1.71bn needed to build the necessary infrastructure.

    When Manchester hosted the Games in 2002, the city’s council said they generated £600m of public investment, 6,300 full time jobs, a £22m boost to local business and 300,000 extra visitors to the city
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11337032 said:
    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes:
    කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry:
    ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..
    මහරජාට රෙද්ද් උස්සගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් අම්පාර මොනරාගල බදුල්ල දිස්ත්‍රික්ක වල ඇවිදල බලපං .
    ණය වෙලා මඟුල් කනවා වගේ ලෝකෙ හිනස්සන වැඩ මේවා