2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
Gayකුරුල්ලා.;11338226 said:
tho danna pak*!!!!!!!
dann deyak kiyahan po**yo!!!


danna dewal thamai bun kiwwe :P
umba nam mokuth danna wage ! tikak hoyala balapan wena dewal ...lol

brainwash unama ohoma thama bun:(
paw:lol::lol:
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහරවිට ඕක අපිටම දෙයි ගුන්ඩුවක් විදියට
    එතකොට විදේශ නය තවත් කෝටී 26000 කින් ඉහල යනවා අපි එකෙක් තව කියක් නය වෙනවද කියල බෙදල බලපල්ලා පට්ට නේ
    කොහොමද අතල් එක කන් දෙකෙන් බේරෙනවා නේද
    අපේ රටේ අදායම් විදේශ ණයවල පොලිය ගෙවන්න ප්‍රමාණවත් නැතිලු
    ඉතින් තවත් නය වෙලා ගෙවන්නේ අපේ අහවල් එක විකුනලද - මෙහෙම තත්වයක් උද ඕකට කැමති වෙන්නේ කොහොමද

    දැන් අපෙ රටෙ කිසිම ප්‍රොජෙක්ට් එකක් නය වෙලා කරන්නවට උබල කැමති නැනෙ, ඉතින් එහෙම හිතුවොත් අපෙ රටෙ අලුතෙන් කිසිම දෙයක් කරන්න බැ. මොකද අපෙ රජයට නො මනි නෙ :baffled:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Gayකුරුල්ලා.;11338286 said:
    umbe pu** wash kerennada?
    enawada ammath ekka?


    umbe mentality eka penawa bun !:rofl:
    man kamathi naha oya wage ewun ekka argue karanna:yes::D:D

    go and find someone who will suite for ur language ;)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    hmm will c :rolleyes: they are ahead coz they already have the infrastructure i guess :nerd:
    but they myt consider SL ...coz after war and all :)

    yes.but the key is caribian countries. if caribian countries vote us. we can win this. :)
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ŦĦĔ ƦȆƉǾӾ;11338261 said:
    හීන දකින්නෙ නැතුව හීන හැබෑකරගන්න බෑ බන්:no::yes:
    ඇත්ත, ඒත් සීමාව ඉක්මවා යාම ඒතරම් සුදුසු නෑ:yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තටම ලංකාවට සෙට් වුනොත් හොඳයි හොරකන් නොකරන ආණ්ඩුවක් තිබ්බොත්. මේ ආණ්ඩුව තියෙද්දි හම්බ වෙනවා කියන්නේ තවත් කොමිස් ගහන්න කට්ටිය සෙට් වෙනවා කියන එක. අන්තිමට ගහපු කොමිසුත් ගෙවන්නේ මහජනයම තමයි . ඒ දුක තිබ්බත් ලංකාවටම හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    we support hambanthota b coz we believe officials will do this properly, we arent thinking about negatives. if we do this correctly. this will be the best investment ever in srilanka.

    නංගි ධනාත්මක වෙලා හරියන්නේ නැ හැම වෙලාවෙම. යථාර්ථවාදි වෙන්න ඕනා. ඉතින් ලංකාවේ යථාර්ථය තමයි කොමිස් ගැසිම සහ පාඩු ලැබීම