Kawadda ban thiyenne
Medaa paara nam book fair ekata kattiya adu wevi.
Posh Sinhalu okkoma BBW (Big Bad Wolf ) eken poth gaththane.![]()
Fedrik Forsyth ගේ කතා වල සිංහල පරිවර්තන නම් කිසි කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවන් . පට්ට interesting. දයාවංශ ජයකොඩි stall එකේ බලන්න.

