මේ වගෙ වෙබ් බේස්ඩ් ඒවගෙ අදහස් වලින්ම කියන්න් අමාරුයි බන්
ගොඩක් එවුන් ගෙඩ්ගර ඉදල ජවිපෙට දානව කියල ගිහින් කතිරෙ ගහනකොට අත යන්නෙ අලියට හෝ බුලතට..ගොඩක් මැදිවයස්,,වැඩිහිටි චන්ද
තව එවුන් පොහොට්ටුවට කියල ගිහින් එතනදි බන්ඩාරණායක මහත්තය මතක් වෙලා..එක්කො තමන්ගෙ අත්ත මුත්ත මතක් වෙලා අත ලකුනට,බුලතට ගහනවා
යහපාලනේ එපා වෙලා පොහොට්ටුවට ගහනව කියල ගිහින් චන්ද පොලේදි යූඑන්පී නෙ පට්ට ලිබරල්,වයිෆයි,ටැබ් දෙනවනෙ කියල අලියට ගහනවා..
මුන් එකෙක්වත් වැඩක් නෑ සිනුවට ගහනව කියල හිතන් ගිහින් එහෙදි සීනුවත් වැඩක් නෑ රතු අලියෙක්ලු නේ ශුවර් නෑ ආයි පොහොට්ටුවටම ගහනවා
ඔයවගෙ චන්ද පුරෝකැතනය කරන්න බෑ![]()

පළාත් සභා ප්රාදේශීය සභා දෙක වෙනුවට එකක් ගෙනාව නං හරිමට නම් මොකා ආවත් එකයි ඒකට හේතුව තව 5000ක් එකතු උනාම කොහොමද බන් මේ හිඟන රට ගෙනියන්නේ?? තව තවත් අපි උන් නඩත්තු කරන්න ටැක්ස් ගෙවන්න වෙනවානේ..උන් තවත් හොරකම් කරයි..ඇත්තටම පලාත් සභ මේ රටට මොනවද කරන්නේ?? පලාත් සභා නැති කරන්න ඕන කියලා හිතෙන්නැද්ද??
නිකන් බොරු වැඩක් දෙකක් තියාගෙන කරන්නේ.
පළාත් සභා ප්රාදේශීය සභා දෙක වෙනුවට එකක් ගෙනාව නං හරිනිකන් බොරු වැඩක් දෙකක් තියාගෙන කරන්නේ.
දිස්ත්රික්ක සභා වගේ එකක් තිබුනා නං හරි![]()
Trending Topics
Social Political Discussions
Social Media
TV/Radio
Previous election Results


ඔව් හොරාකන්න පුරුදුකරණ මොන්ටිසෝරිය තමා ප්රාදේශීය සභාවඑක නම් ඇත්ත ප්රාදේශීය සභා එන ගොඩාක් උන් හොරා කන්න උපන් හපන් එවුන්.
ඕන මඟුලක් වෙන්ඩ කියල මම සීනුවට දෙනව..
කවදාවත් උන්ට ඡන්දෙ දීල නෑනෙ..