2018 Election Predictions

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මට නම් මොකා ආවත් එකයි ඒකට හේතුව තව 5000ක් එකතු උනාම කොහොමද බන් මේ හිඟන රට ගෙනියන්නේ?? තව තවත් අපි උන් නඩත්තු කරන්න ටැක්ස් ගෙවන්න වෙනවානේ..උන් තවත් හොරකම් කරයි..ඇත්තටම පලාත් සභ මේ රටට මොනවද කරන්නේ?? පලාත් සභා නැති කරන්න ඕන කියලා හිතෙන්නැද්ද??
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ වගෙ වෙබ් බේස්ඩ් ඒවගෙ අදහස් වලින්ම කියන්න් අමාරුයි බන්

    ගොඩක් එවුන් ගෙඩ්ගර ඉදල ජවිපෙට දානව කියල ගිහින් කතිරෙ ගහනකොට අත යන්නෙ අලියට හෝ බුලතට..ගොඩක් මැදිවයස්,,වැඩිහිටි චන්ද

    තව එවුන් පොහොට්ටුවට කියල ගිහින් එතනදි බන්ඩාරණායක මහත්තය මතක් වෙලා..එක්කො තමන්ගෙ අත්ත මුත්ත මතක් වෙලා අත ලකුනට,බුලතට ගහනවා:D

    යහපාලනේ එපා වෙලා පොහොට්ටුවට ගහනව කියල ගිහින් චන්ද පොලේදි යූඑන්පී නෙ පට්ට ලිබරල්,වයිෆයි,ටැබ් දෙනවනෙ කියල අලියට ගහනවා..:D

    මුන් එකෙක්වත් වැඩක් නෑ සිනුවට ගහනව කියල හිතන් ගිහින් එහෙදි සීනුවත් වැඩක් නෑ රතු අලියෙක්ලු නේ ශුවර් නෑ ආයි පොහොට්ටුවටම ගහනවා:D

    ඔයවගෙ චන්ද පුරෝකැතනය කරන්න බෑ
    :confused:

    හැබැයි මචන් අපේ පැත්තෙ නම් මේ පාර අලිය හේදීල ගිහිල්ල තියෙන්නෙ. ගිය සැරේ යහපාලනේට කතිරේ ගහපු ගොඩ දෙනෙක් මේපාර අලියට දෙන්නෙ නෑ. ගොඩක් උන් තියන තරහට පොහොට්ටුවට දෙනව. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් මොකා ආවත් එකයි ඒකට හේතුව තව 5000ක් එකතු උනාම කොහොමද බන් මේ හිඟන රට ගෙනියන්නේ?? තව තවත් අපි උන් නඩත්තු කරන්න ටැක්ස් ගෙවන්න වෙනවානේ..උන් තවත් හොරකම් කරයි..ඇත්තටම පලාත් සභ මේ රටට මොනවද කරන්නේ?? පලාත් සභා නැති කරන්න ඕන කියලා හිතෙන්නැද්ද??
    පළාත් සභා ප්‍රාදේශීය සභා දෙක වෙනුවට එකක් ගෙනාව නං හරි :yes: නිකන් බොරු වැඩක් දෙකක් තියාගෙන කරන්නේ.

    දිස්ත්‍රික්ක සභා වගේ එකක් තිබුනා නං හරි :P
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    පළාත් සභා ප්‍රාදේශීය සභා දෙක වෙනුවට එකක් ගෙනාව නං හරි :yes: නිකන් බොරු වැඩක් දෙකක් තියාගෙන කරන්නේ.

    දිස්ත්‍රික්ක සභා වගේ එකක් තිබුනා නං හරි :P

    එක නම් ඇත්ත ප්‍රාදේශීය සභා එන ගොඩාක් උන් හොරා කන්න උපන් හපන් එවුන්.