2018 අලුත් YOUTUBE MONETIZATION නීති තද කරයි.
(විඩියෝ සහිතයි)
2018 YOUTUBE MONETIZATION නීති තද කරයි.
2018 MONETIZATION අලුත්ම නීති වල සම්පූර්ණ විස්තරය බලන්න පහත විඩියෝ එක බලන්න (With Demo).
දැන් ඉස්සර වගේ 10K Views තිබිල බැහැ. 4000 Watch Hours එක්ක 1000 Subscribers ඕනා.
මේකෙන් පොඩි Youtube Channel වලට කෙලවෙනව

(විඩියෝ සහිතයි)2018 YOUTUBE MONETIZATION නීති තද කරයි.
2018 MONETIZATION අලුත්ම නීති වල සම්පූර්ණ විස්තරය බලන්න පහත විඩියෝ එක බලන්න (With Demo).
දැන් ඉස්සර වගේ 10K Views තිබිල බැහැ. 4000 Watch Hours එක්ක 1000 Subscribers ඕනා.
මේකෙන් පොඩි Youtube Channel වලට කෙලවෙනව

Last edited:
උයා ඕක කියන්නමද අකවුන්ට් එකක් හදං ආවේ
ඉතින් ස්බ්ස් නෑ. එහෙම උනාම ඉතින් ලංකාවෙ කිසිම වීඩියෝ එකක කමෙන්ට් සෙක්ශන් එකට නිදහසක් නෑ. ලංකාවෙ වීඩියෝ එකක බැලුවොත් අනිවා 40% විතර සබ්ස් හිගා කන කමෙන්ට්ස්. මට ඕකුන්ව පේන්න බෑ
ඉතින් youtube එක rules තද කරන එක කොලිටි වීඩියෝ වලට ඉස්සරහට එන්න ලේසි කිරීමක් කියලයි මං දකින්නෙ