2018 YOUTUBE MONETIZATION නීති තද කරයි. :( (විඩියෝ සහිතයි)

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    2018 අලුත් YOUTUBE MONETIZATION නීති තද කරයි. :( (විඩියෝ සහිතයි)

    2018 YOUTUBE MONETIZATION නීති තද කරයි.
    2018 MONETIZATION අලුත්ම නීති වල සම්පූර්ණ විස්තරය බලන්න පහත විඩියෝ එක බලන්න (With Demo).
    දැන් ඉස්සර වගේ 10K Views තිබිල බැහැ. 4000 Watch Hours එක්ක 1000 Subscribers ඕනා.

    මේකෙන් පොඩි Youtube Channel වලට කෙලවෙනව :(:(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    wolfonline

    Member
    Jan 1, 2018
    62
    2
    0
    2018 YOUTUBE MONETIZATION නීති තද කරයි.
    2018 MONETIZATION අලුත්ම නීති වල සම්පූර්ණ විස්තරය බලන්න පහත විඩියෝ එක බලන්න (With Demo).
    දැන් ඉස්සර වගේ 10K Views තිබිල බැහැ. 4000 Watch Hours එක්ක 1000 Subscribers ඕනා.

    මේකෙන් පොඩි Youtube Channel වලට කෙලවෙනව :(:(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked:

    Ohhh... ඇයි දැන් 10000 Views තිබිල මදිද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    great video broo .. very helpful for all the creators
    ඔව් ඔව් වෙරි හෙල්ප්ෆුල්
    :lol: උයා ඕක කියන්නමද අකවුන්ට් එකක් හදං ආවේ

    ඉස්සර මිනිස්සු ඕකට මරු කතාවක් කියනවා - King කියනකොට කිම්බ නැති එකා පුක අතගානවා කියලා:lol:
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    ඔව් ඔව් වෙරි හෙල්ප්ෆුල්
    :lol: උයා ඕක කියන්නමද අකවුන්ට් එකක් හදං ආවේ

    ඉස්සර මිනිස්සු ඕකට මරු කතාවක් කියනවා - King කියනකොට කිම්බ නැති එකා පුක අතගානවා කියලා:lol:

    Therune na ?
     
    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    ඒක නන් හොදයි බන් .. නැත්තන් හැම එකාම සල්ලි හොයන්න youtube චැනල් හදාගෙන youtube එක අච්චාරවක් වෙනවා. සිස්සත්තෙ පාස් වෙච්ච ගමන් පොඩි එවුන් යූ ටියුබ් චැනල් එකක් හදාගෙන වීඩියෝ හදනවා. ඒ වීඩියෝ ඉතින් ලෝ ම කොලිටි තමා . Sl geek, chanux හු*තා වගේ අයගෙන්නෙ ඔය පොඩි එවුන් චැනල් කරන්න පටන් ගත්තෙ, එවුන්ගේ වීරයෝ තමා sl geek, chanux වගේ අය,:lol:ඉතින් මේ පොඩි සැට් එක හදන ලෝ කොලිටි වීඩියෝ වලට කවුද කැමති/:confused:ඉතින් ස්බ්ස් නෑ. එහෙම උනාම ඉතින් ලංකාවෙ කිසිම වීඩියෝ එකක කමෙන්ට් සෙක්ශන් එකට නිදහසක් නෑ. ලංකාවෙ වීඩියෝ එකක බැලුවොත් අනිවා 40% විතර සබ්ස් හිගා කන කමෙන්ට්ස්. මට ඕකුන්ව පේන්න බෑ:frown: ඉතින් youtube එක rules තද කරන එක කොලිටි වීඩියෝ වලට ඉස්සරහට එන්න ලේසි කිරීමක් කියලයි මං දකින්නෙ:cool:
     
    • Like
    Reactions: Jack_Sparrow