2018 YOUTUBE MONETIZATION නීති තද කරයි. :( (විඩියෝ සහිතයි)

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මමත් කියන්නේ ඕක හොඳයි. ඔය ටිකවත් නැති එකෙක් adsense කරනවා කියන්නේ අමු බොරුවක්. :confused:

    ලංකාවට eCPM එක 0.5 කියල ගත්තත් (ඔයිට අඩුයි ගොඩක් වෙලාවට :sorry: )

    $100 / 0.5 = 200 CPM
    එකියන්නේ අඩුම views 200 x 1000

    Ad views 200,000 ක් ඕන initial payment එක ගන්න. ඔතනින් ඉතින් Adblockers view අයින් කරන්න ඕන.

    අපි හිතුවොත් එක වීඩියෝ එකක් විනාඩි 2 යි කියලා,
    Views 200 k x 2 = 400 k
    පැය නම් 400,000/60
    පැය 6,666.6 ක අවම watch time එකක් තියෙන්න ඕන.


    අනික ගොඩක් උන් කියන්නේ YouTube එක ගෙවන්නේ Video Views වලට කියල :lol:
    රෙද්ද, Ad impressions වලට. View වලට ගෙවන්න පුකේ අමාරුවක් තියේ නම් හැම එකාටම දෙන්න පුළුවන්නේ restriction නැතුව.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවෙ වීඩියෝ එකක බැලුවොත් අනිවා 40% විතර සබ්ස් හිගා කන කමෙන්ට්ස්. මට ඕකුන්ව පේන්න බෑ:frown: ඉතින් youtube එක rules තද කරන එක කොලිටි වීඩියෝ වලට ඉස්සරහට එන්න ලේසි කිරීමක් කියලයි මං දකින්නෙ:cool:

    :yes::yes::yes:
    ඒ comments දැක්කහම බලන අපිට ලජ්ජා හිතෙනවා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    Great. There are a lot of crappy local youtube channels that litter Youtube with garbage gossip videos.
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    2018 YOUTUBE MONETIZATION නීති තද කරයි.
    2018 MONETIZATION අලුත්ම නීති වල සම්පූර්ණ විස්තරය බලන්න පහත විඩියෝ එක බලන්න (With Demo).
    දැන් ඉස්සර වගේ 10K Views තිබිල බැහැ. 4000 Watch Hours එක්ක 1000 Subscribers ඕනා.

    මේකෙන් පොඩි Youtube Channel වලට කෙලවෙනව :(:(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked:


    සම්පූර්ණ විස්තරය මේ විඩියෝ එකෙන් බලන්න ..