කිරිම සීන් එක ගිය පාර මතකද ත්රෙඩ් දාගෙන රෙප් ශෙයා කරා අන්තිමට කඹෙන් පස්සෙත්
හෝ ගාලා රෙප් බෙදනවා කට්ටිය වෝට් කරපු එවුන්ට
අන්තිමට ජීටී ලොක්ක බහින්න ගියේ ගේමට දාපු රෙප් අයින් කරනවා සිස්ටම් එක ඇබියුස් කරන නිසා කියලා. කට්ටිය හෝයියා තමා![]()
අපි ඉතින් බැස්සොත් ඉතින් හරි තමා
අවුරුදු කියක් තිස්සෙ මම කරාද වැඩෙ








