2019 කබෙ අදිනවාද ? Awrudata !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිරිම සීන් එක ගිය පාර මතකද ත්‍රෙඩ් දාගෙන රෙප් ශෙයා කරා අන්තිමට කඹෙන් පස්සෙත්

    හෝ ගාලා රෙප් බෙදනවා කට්ටිය වෝට් කරපු එවුන්ට


    අන්තිමට ජීටී ලොක්ක බහින්න ගියේ ගේමට දාපු රෙප් අයින් කරනවා සිස්ටම් එක ඇබියුස් කරන නිසා කියලා. කට්ටිය හෝයියා තමා :lol::lol:

    අපි ඉතින් බැස්සොත් ඉතින් හරි තමා

    අවුරුදු කියක් තිස්සෙ මම කරාද වැඩෙ :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකකද බන් මේ කබ සීන් එක. තේරේන්න කියපල්ලකෝ දන්න එකෙක්:oo::oo:

    උබට තියෙන රෙප් ගාන වැඩි කරගන්න පුලුවන්

    අලුත් අවුරුද්දත් ඉතින් ආතල් එකෙ ගත කරන්න පුලුවන්

    හැම අවුරුද්දකටම එක පාරයි :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    vote කරන්න කියල pm නං දාන්න එපා පිං සිද්ධ වෙයි :sorry: :(
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආතල් නේද ගිය පාර කබ ඇදිල්ල.. අපි බෙදන්න තියන හැමදෙයක්ම බෙදුව..
    :lol:

    හම්මේ ගිය පාර ගත්ත ආතල් එක. :lol::lol: මේ පාර නම් වාසි පිලට හෝයියා තමා :baffled::baffled::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කබ නැති නිසා පයියවල් ඇද ගමුද ?


    f24.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකො කරන්නෙ වැඩෙ පටන් ගමු නෙද ? යොජනා චොදනා පයි නැතුව කොමටන්ට් දාන්න තෙරෙඩ් එක bump එකෙ තියාගමු...
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    සොහොන;24282050 said:
    මෙ මනුස්සයා සමනලයෙක්ද කොහෙද පයි පයි කිය කියා දගලනවා බැලුවොත් :lol:
    :(