2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය

    2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය

    එළකිරි සාමාජිකයින් බොහොමයක් තම තමන්ගේ විවිද ක්‍රමවේදයන් උපයෝගී කරගන 2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය කරනු දැක මටත් මගේ අදහස දැක්වීමේ උවමනාවක් ඇතිවිය .....

    උඹල කවුරුවත් තරහ ගන්ඩ ඕන නෑ ...............

    මේ මට හිතෙන විදිහ සහ එසේ හිතීමට හෙතු වූ කරුණු ................


    2015 ජනදිපතිවරණ ප්‍රතිපල

    මෛත්‍රී ලක්ෂ 62 (51.2 %)
    මහින්ද ලක්ෂ 57.5 (47.5 %)



    මහින්දගේ 57.5
    මේ මහින්ද ඉපයූ දනයය් (සල්ලි වලට අමතරව :yes::yes::yes:). මේ 57.5 තුල ඉන්න එකෙක් හරි, එකම එකෙක් හරි වෙන පක්ෂයකට චන්දෙ දෙන්ඩ ඉන්නවා කියල දැනාගත්තොත් හරි දන්නවනම් හරි කියපන් දානවා අටපට්ටමට ............

    මේ ප්‍රබල charisma එකක් සහිත නයකයන්ගේ ලක්ෂනයය්. මහින්දට කලින් ප්‍රේමදාස මෙවැන්නක් උපයගන තිබුණි. ප්‍රේමදාස මරෙනවිට හොල්ලන්ද බැරි 35% - 40 % තරම් UNP vote බේස් එකක් නිර්මාණය කරගන තිබුණි. බෝම්බයෙන් නොමරෙන්ඩ බොහෝවිට ඔහු නැවත දිනීමටද තිබුණි.
    ඉතා දුල්වල නායකයෙකු වූ රනිල් යටතේ පවා මෙම චන්ද පදනම විනාශ වීමට සෑහෙන කලක් ගතවිය. දැන් UNP එක සතු මෙම ස්ථීර තන්පතුවේ අගය ඔබ දන්නවා යය් සිතමී.




    මහින්දගේ විශේසත්වය් මෙම 57.5 පකෂයකට නොව ඔහුට අයත් වීමය්. මහින්ද කියූ නිසා බය්සිකලයට දුන්නේ එමනිසය.

    මෛත්‍රීගේ ලක්ෂ 62

    දෙමල මුස්ලිම් චන්ද වලින් 90% ට වඩා මෙතන ඇත.
    UNP චන්ද ලක්ෂ 20-25 ඇත.
    පාවෙන චන්ද ලක්ෂ 20 -25 ක් ඇත
    අනුරගේ ලක්ෂ 4ක් ඇත
    (මෛත්‍රීට අයත් චන්ද ලක්ෂ 1ක් වත් ඇතය් නොසිතම් :P:P:P:P)






    2018 චන්ද ප්‍රතිපල විශ්ලේෂණය .

    මහින්ද 50 (40%)
    මෛත්‍රී 15 (12%)
    රනිල් 36.5 (30)


    2015 ට සාපේක්ෂව චන්ද ප්‍රකාශකිරීම ලක්ෂ 20කින් අඩුය.
    චන්ද වර්ග දෙකකි.
    ඒනිසා වැඩිය analyse කරන්නේ නැත
    (ඕනනම් මහින්ද + මෛත්‍රී 52% ලෙසද, මහින්ද 40% ලෙසද රනිල් 30% ලෙසද කිවහැකි නමුත් ජනදිපතිවරණ ප්‍රතිපලය සමග එතරම් ගැලපීමක් නැති බව සිතේ )



    2019 අපේක්ෂිත ප්‍රතිපලය:cool::cool::cool:

    මහින්දගේ 57.5
    හෙල්ලෙන් නැතුව එහෙමම ඇත. අපි ඉවත් වුනු (මැරුණු ආදී ) චන්ද ලක්ෂයක් අත් හරිමු. 56 ක් ගෙඩිපිටින් ඇත.
    (අයෙත් මේ 57.5 තුල ඉන්න එකෙක් හරි, එකම එකෙක් හරි වෙන පක්ෂයකට චන්දෙ දෙන්ඩ ඉන්නවා කියල දැනාගත්තොත් හරි දන්නවනම් හරි කියපන් දානවා අටපට්ටමට ............)

    අලුත් චන්ද
    දලවශයෙන් මිලියනක් ඇතැය් සිතමු.
    මෙයින් සැලකියයුතු / වැඩි ප්රිරිසක් ගෝටාට වැටෙන ලකුණු ඇත. ප්‍රදානම හේතුවක් ටියුෂන් ගුරුවරු උන්ගේ මොළ හෙදීමද දැක්විය හැක.


    ගොටා 4.5
    සජිත් 3.5
    මහේෂ් 1
    අනුර 1
    (දලවහයෙන් )


    පාවෙන චන්ද ලක්ෂ 20ක් පමණ

    මෙතන සජිතට ඉතාම අවාසි තැන වේ. සජිත්ට ලක්ෂ 3ක් වත් ෂුවර් නැත .
    දල වශයෙන් ගත්කල
    මහේෂ් 4.
    අනුර 1
    සජිත් 5
    ගෝටා 10


    සජිත්
    ඇත්තටම සජිත් UNP එකේ සිටින ටිකක් හරි charisma එකක් තියන නායකයා වේ:yes::yes:. මූ මොන කතා කිවත් මූට ගම්මට්ටමේ චන්ද වැටෙන්නේ නැතය් සිතීම විහිළුවකි. ගෙඩි පිටින් ගම්වල චන්ද මුට වැටෙනු ඇත. මූ සමුර්දිය දෙගුණ කර ඇත (අඩුගානේ එහෙම මොකක් හරි තියනව) තව ඉඩම නිකන් දෙනබව මිනිස්සුන්ට පිලිප්ගන්වා ඇත. මූට ගම්වලින් විශාල වශයෙන් චන්ද වැටෙනු ඇත. ගැටලුව ඇත්තේ මද්යම පාන්තික හා පාවෙන චන්ද සඳහා වැඩපිළිවෙලක් නැති වීමය්. අනුර ගැලවීම, චම්පිකගේ අපකීර්තිය විශාල පාඩුවේ

    මම කොහොමවත් හෙල්ලෙන් නැ කියපු මහින්දහේ 56න් 5 k සජිත් වීම නිසාම මුට දමමි.

    එවිට අවසාන ප්‍රතිපලය පහත පරිදි වේ

    සජිත්

    62 - (මරුනූ 1 + පාවෙන 20 + අනුර 4) + පාවෙන 5 + අලුත් +3.5 + මහින්දගෙන් කඩපු 5 = 51.5

    ගෝටා

    57.5 - (මැරුණු 1 - සජිත් නිසා කැඩුණු 5) + පාවෙන 10 + අළුත් 4.5 = 65

    අනුර
    4 + අලුත් 1 + පාවෙන 1 = 6

    මහේෂ්
    අලුත් 1 + පාවෙන 4 = 5

    අවසාන වශයෙන් ගත්කල

    ගෝටා ලක්ෂ 70 අඩුම ගානේ කිට්ටු කරනු ඇත
    50% පහසුවෙන් පන්නනු ඇත


    සජිත් 50 පන්නනු හෝ කිට්ටු කරනු ඇත. 55 පැන්නීමට නොහැකි වනු ඇත.


    අනුර 6 - 8 සීමාවේ

    මහේෂ් 5 - 10 සීමාවේ
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    Good analysis machan,

    Mage estimate eka gota ta 53% - 54%

    Mahesh, anura hitana tharam chanda ganne nathi wei kiyala hitanawa
    අනුර 3 - 5 සීමාවේ
    මහේෂ් 4 - 6 සීමාවේ
     
    • Like
    Reactions: Black_Horse

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    2nd.jpg


    VOTE ONLINE
     
    • Like
    Reactions: Black_Horse

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    New votes walin 10% mahesh ta 10% anurata what a joke. :lol:

    Oa mahesh ta colombo inna un vote karai gam wala nehe, anura 3% witara gani.

    Other than that good stuff, gota will get close to 54%,

    Unp karayp uda pennata recent times wala 2010 ta passe ena least competitive election ela tama meka,

    Gota will win. But as always ranil is the ultimate winner, he can lead unp for another decade
     
    • Like
    Reactions: Black_Horse

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    Good analysis machan,

    Mage estimate eka gota ta 53% - 54%

    Mahesh, anura hitana tharam chanda ganne nathi wei kiyala hitanawa
    අනුර 3 - 5 සීමාවේ
    මහේෂ් 4 - 6 සීමාවේ
    --------------------------------
    I do think the same way Machan....

    Difficult to think Anura will go beyond 6.5

    Bit tough to guess what will happen for Mahesh. But definitely will not be a much big number

    Reps ++
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Good analysis ban!

    Aluth chanda laksha 14k tiyenawa ban.. A kiyanne 1.4 million..Othana over 50% inne Muslim..Kohoma giyath Gota dinanawa aniwa..

    Eeeth 65 Million nam enne na..Anika pawena chanda walin mechhara gap ekak GOTA achieve karanna na ban..

    Methana mata hithenne Sajithge tawa tikak adu wei..

    Mama hithanne Almost 55% ei GOTAta..

    Karumeta Bomb ekak blast unoth oya result eka godak wenas wenna puluwan..

    Mathakane 1999 chande..Chandrika kadulu peragena adala sympathy votes gathha

    Sajith kiyanne premadasage putha dinanna oonama thuppahi wedak karai..danatama penawane

    Anila maithreepalaya independent innawa kiyanne echhara hoda deyak nemei ooka mona magulak karanna innawada danne na
     
    Last edited: