2019 ත් ඉවර වෙන්න ඇවිත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මෙහෙමයි හොදයි නරකයි කියලා වෙන් කරන්න නම් බැ..හැබැයි මේ අවුරුද්දෙ හැමදෙම වින්දා කියන්න පුළුවන්.දුක,සතුට,ආදරය වේදනාව,රැවටිම,පිලිගැනිම,අත් හැරිම.
    හැමදෙම..ඉතින් මට අනුව නම් සාර්තක අවුරුද්දක්..ජිවිතෙ වෙනසක් සිද්දවුන අවුරුද්දක්..:love:

    2020දිවත් අපි දෙන්න කසාද බදිමුකෝ....
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මූසලයි ඇත්ත කියන්න ඕන...:yes:
    එහෙන් අපේ සහෝදරයෝ සිය ගානක් නැතිඋනා..:(
    රටේ ලොකු අයගේ ගොන් ආතල් බැලුවා...:growl:

    පුද්ගලිකව...
    වැදගත් දේවල් ගොඩක් මඟ ඇරුනා..:dull:
    කෙල්ලෙක් තාම නෑ...:(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මූසලයි ඇත්ත කියන්න ඕන...:yes:
    එහෙන් අපේ සහෝදරයෝ සිය ගානක් නැතිඋනා..:(
    රටේ ලොකු අයගේ ගොන් ආතල් බැලුවා...:growl:

    පුද්ගලිකව...
    වැදගත් දේවල් ගොඩක් මඟ ඇරුනා..:dull:
    කෙල්ලෙක් තාම නෑ...:(

    Wayasa kiyada yaliwe

    Danma hoda kenek balala reserve karanna
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පුද්ගලිකව මට නම් අතිශයින්ම සාර්ථකයි බුද්ධියෙන් හිතද්දී.. :D
    කියලා වැඩක් නැහැ... අති විශාල පිමි 2 පැන්නා මගේ හැටියට බලද්දී..:sorry:

    ඒ ඇර ලක්ෂ 5, 6 පාඩුවක් නම් උනා මූල්‍යමය අතින්.:sorry:..හැබැයි ඒ ගැන
    එක බිඳක් දුකක් නැහැ...ඊට හරියන්න විශාල මානසික ජයග්‍රහණ දෙකක්
    ලඟා කරගත්තා... :cool:

    ලැප් ටොප් 1ක් කැඩුනා,,, :eek:
    ලැප්ටොප් 1ක් ගත්තා..
    1.gif

    1.gif

    ගෙයක් හදා ගත්තා...ඒ කිව්වේ අසම්පූර්ණ නිවසක වැඩ ඉවර කරා.. දැන් ගෙවල් 2 යි.. :oo:
    ලක්ෂ 28 විතර නඩුවක් , බුද්දියෙන් විසඳා ගත්තා .. අතින් 13 ලක්ෂයක් පාඩු කරන්..:eek:

    අන්තිම මාස 4 නම් ආර්ථිකය තදින් කඩා වැටුණා.:yes:..ඒත් එක බිඳක් හිතට දුක නැහැ.
    ලිංගික එක් වීම් ටිකකුත් උනා:sorry:.. ගිය අවුරුද්දේ එහෙම වත් ආතල් එකක් ලැබුණේ නැහැ...:baffled:

    මොනවා උනත් පහු ගිය අවුරුදු 10 ටම තිබ්බ හොඳම අවුරුද්ද.... :rolleyes:

    ඊළඟ අවුරුද්ධ හෙණ හත වැදුණත් කමක් නැහැ ආයුබෝං... මේ මදැයි...:sorry:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එකම එක දුක මෝරා එක්ක එක රටේ වසන්න නැති එක. (මර බියෙං :baffled:)

    කමක් නෑ එළකිරි උගත් මිතුරු මිතුරියන්ට ඒ වාසනාව තව ටික දවසකිං උදා වෙනවා ඒවා බලා සතුටු වෙනවා.

    ඉතාමත් හොඳ අවුරුද්දක්. සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි ඔක්කොම බල්ලො කියලා දැන ගත්තා. හොඳ මිනිස්සු ඉන්නවා ඒත් බල්ලො වැඩී.

    සතුටු වෙන්න පුලුවං. කැමරා ගැන දැන ගත්තා. කැමාරා ගත්තා. වතුරට දාගත්තා. වැඩ නැතුව ගියා. දැං මුකුත් නෑ. :rofl:

    එළකිරියෙ යාළුවෙක් dmca නැති බජට් හොඳ සේවර් එකක් ගැන ඉන්ෆො දුන්නා. ගොඩාක් වටිනවා. ස්තූතී ෆ්‍රෙන්. :D

    කොලොම්ඹියන් ස්ටුඩන්ට් කෙනෙගෙ තං ගෙඩි වල හැපිලා යාන්තං බේරුනා සිටිසන් නිසා :baffled: පට්ටහ් අත් දැකීම. :sorry:

    ඉකිරියෙක් උඩ වාඩි වෙලා පුක තුවාල උනා. හෙලුවැඩ හොඳ නෑ කියලා තේරුන අවුරුද්දක්. සතුටුයි.

    ලියන්න නම් සෑහෙන්න තියන්වාහ්. ඒත් නිදිමතයි .:sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Minussunge hati hodatama therum gattha..;)
    Lajja baya nam hugak adu una..:yes::baffled::rofl::rofl: (weradiyata hithanna epo :rofl::dull: issara mam tikak witara lajjai wage,..tikak kiwwata godak wage:rofl: dannam kohethma ne wage:rolleyes::rofl: ehema thama innat ona :yes::love:)
    kellek unath kollek wage inna ona kiyala therum gattha..:rolleyes:;) (naththan me dan thiyena samaje jiiwath wenna harima amarui :yes::love:)
    Wena aya wenuwen jiiwathwena eka modakamak kiyala therum gattha..:dull:
    Itim paadam hugaak igena gatthu wasarak :love:
    Thawa mathak unoth kiynnam :baffled::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බලු මස් උයනවට වඩා බැද්දහම රසයි කියල ඉගෙන ගත්ත :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2019 මගේ ජිවිතේ අමාරුම කාලයක් හුගක් දේවල් අහිමි වුනා ගොඩක් කටු කාවා හැබැයි ඉස්ස්රාට හොද අඩිතාලමක් මේකෙන් වැටෙයි කියලා හිතනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2019 මගේ ජිවිතේ අමාරුම කාලයක් හුගක් දේවල් අහිමි වුනා ගොඩක් කටු කාවා හැබැයි ඉස්ස්රාට හොද අඩිතාලමක් මේකෙන් වැටෙයි කියලා හිතනවා

    Oya mahansi wela gota sir wa genapu nisa next year hoda wei..:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Oya mahansi wela gota sir wa genapu nisa next year hoda wei..:yes:

    :rofl::rofl::rofl:
    අනිවා අනිවා, ඔයා ඉතින් මෙතන හතර බිරි කතා කියලා ගෝටා සර්ට උදේ පාන්දරින්ම කතිරේ ගාලා අවානේ :P:P